හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල සම්බන්ධයෙන් ගන්නා තීන්දුව දෙස රටක් බලා සිටිනා බව පූජ්‍ය රාජාංගනයේ හාමුදුරුවන් කියා සිටිති.
අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් උන්වහන්සේ කියා සිටින්නේ එල්ල වන චෝදනා මත අශෝක රන්වල වහාම මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්විය යුතු බවය.
හරි නම් එය කළ යුතුව තිබුණේ උපාධි සහතිකයක් ගැන ඇතිවූ අර්බුදයක් මත පසුගිය වසරේ කතානායක ධුරයෙන් ඉල්ලා අස්වූ අවස්ථාවේ බවද උන් වහන්සේ කියති.
අශෝක රන්වල මහතාගේ දෙමාපියන්ට ඇතුළු සියලු දෙනාටම ඉතා පරුෂ වචනයෙන් බැණ වදින උන්වහන්සේ තවදුරටත් කියා සිටින්නේ අශෝක රන්වල බෝම්බයක් බැඳෙන ගොස් ජනාධිපතිවරයා බදාගත්තා නම් මීට වඩා හොඳ බවය.

මොහු ශාසනයෙන් නෙරපූවෙක්. තවදුරටත් භික්ෂුවක් නොවේ.
ReplyDeleteමේකා පට්ට හොරෙක්. මුගේ සිවුර ගලවලා ඔලුවේ ඔතපන්
ReplyDeleteකුනුහරුප ඔස්තාද් රාජාංගනේ මදාවියා
ReplyDeleteAnother dobbie no shame still washing their dirty laundry day in day out.
ReplyDelete