දාහක් මැරුණා කිවු මන්ත‍්‍රි බලයට කෑරදයෙක්.. බෑණාට රජයේ ඉඩමක් දුන්නා.. පරීක්‍ෂණ අරඹනවා..- ජනපති

 


සුළි කුනාටු ආපදාවෙන් දහසක් මියගිය බවට කෑ ගසන මන්ත්‍රීවරයා බලය පිළිබඳව ආසාවකින් පෙලෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යංශය වැය ශීර්ෂයේ පිළිතුරු කතාව කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

කබීර් හෂිම් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ඉලක්ක කරමින් ජනාධිපිවරයා එම පුද්ගලයා අමාත්‍යවරයෙකුව සිටින කාලයේ එයා ලංකා ගනුදෙනුවක් අවසන් කිරීම සඳහා ඩොලර් මිලියන 120ක ගෙවීමට සිදුවූ බවය.

එමෙන්ම ඔහුගේ බෑනාට හන්තාන ප්‍රදේශයේ රජයේ ඉඩමක් අඩු මුදලකට බදු දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාට දන්වන බවත් හෙතෙම සඳහන් කළේය.

ආපදාව සදහා වන අරමුදල් එකතු කිරීම සඳහා පත් කරන ලද කණ්ඩායමට ජාවාරම් කරුවන් කියන්නේ එවන් පුද්ගලයෙක් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙවර ආපදා අපට අරමුදල් එකතු කිරීම සඳහා පත් පත් නම් කර ඇති ගිණුම තවදුරටත් පවතින්නේ මහා භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ පැවසූ ඔහු කමිටුවක් පත්කර ඇත්තේ ඒ සඳහා මුදල් එකතු කිරීමට බවද කියා සිටියේය.

මෙම අර්බුදයෙන් ගොඩයාම සදහා අවම වශයෙන් වසර තුනක කාලයක් යන බවත් ඒ සදහා වන විශේෂ විධිවිධාන පනතක් සම්ම කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසුවේය.

6 Comments

  1. නොදකින් ජෙපි හැත්තම​

    ReplyDelete
  2. 05.12.2025 wanawita 481 marila. Athurudan 345. Me athurudan aya koheda inne. Pas yatada, Pas Udada, nethnam gililada, nathnam Thama peenanwada.

    ReplyDelete
    Replies
    1. Gammpola witharak 1000 k meruna kiyala kiwwe

      Lankacnews fake news
      Misleading as ususal

      Delete
  3. ලොක්ක ඔය පරීක්ෂණ කරන්න ,නඩු දාන්න ඇයි අවුරුද්දක් බලාගෙන හිටියෙ.
    දැන් රෙද්දෙ රෙවුනම ඒක ගඳයි කියන උන්ගෙ ඇඟේ ගෑවට ඔය ගඳ යන්නේ නෑ

    x

    ReplyDelete
  4. කයිතන් හැමදාම වගේ වචන හරඹ කරලා ෂේප් වෙන්න හදන්න එපා.අතුරුදහන් කියලා මීට කලින් ආපදා වලදී කිව්ව එක අයෙක් වත් නැවත ආවේ නැහැ.ඒවාත් මෙන්ම තමයි.මම හිතුවා මේ වගේ අවස්ථාවකදීවත් වයිරය පතුරුවන්නේ නැතුව ඉන්න තරමට අබ ඇටයක තරමකවත් මනුෂ්‍යත්වයක් ඇති කියලා.මොන බොරුද.සතා සතාම තමයි.

    ReplyDelete
Previous Post Next Post