Home අයවැය වැඩි ඡන්ද 157කින් සම්මතයි.. විපක්‍ෂය සභාවේ නෑ.. bylanka C news -12/05/2025 07:48:00 PM 2026 වසර සදහා වන අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 157කින් සම්මත විය.අයවැයට පක්ෂව ඡන්ද 158ක් ලැබුණු අතර විරුද්ධව ලැබී ඇත්තේ එක් ඡන්දයකි.සභාවේ සිටි දෙදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. Facebook Twitter