ආපදාවකදී වැඩ කරන හැටි අපෙන් ඉගෙන ගන්න..

 


රට ආපදාවකට මුහුණ දුන් අවස්ථාවක විපක්ෂය වැඩ කළ යුතු ආකාරය තමන්ගෙන් උගත යුතු බව අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි.

ඇමතිවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.

ආපදාවකදී විපක්ෂයක් වැඩ කරන්නේ කෙසේද..?

අප විපක්ෂයේ සිටියදී සුනාමි ව්‍යසනය රටට පැමිණි මොහොත.. රතු තරුව හැසිරුණු ආකාරය .. එපමණක් නොව රටේ ආපදා අවස්ථාවලදී රතු තරුව ක්‍රියාත්මක වූ ආකාරය අධ්‍යනය කිරීම ඉතා වැදගත්ය.. 

මිනිසුන් වෙනුවෙන් අවශ්‍යම මොහොතේ ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම රතු තරුවේ මූලිකම කාර්යභාරයයි.. මේ මොහොතේද එය එසේමය. එය අධ්‍යනය කරන්න.. අපි මෙයින් ජය ගන්නෙමු..

6 Comments

  1. Sure. We can also learn from you how to neglect and make the effect of the disaster worst as well. Thank you.

    ReplyDelete
  2. Apitath kiyala denawada kohomada kisima dawasaka job ekek nokara rupiyal kooti 500 ~600 bank account wala thiyenne kohomada., eeewa hamba karupu widiya ehema. Mokada ahinsaka misnissungen ekathu karapu kesel ken waline jeewath uneee

    ReplyDelete
  3. Ah you are back. Yes ppl learn a lot from jeppos

    ReplyDelete
  4. ඔයාගෙ අත්වල ලේ. ආන්ඩුවට ගන්න කලිනුත් මිනී මරුවො දැනුත් මිනී මරුවො..

    ReplyDelete
  5. ආපදාවකදි කරන්න ඕනැ දේ තමයි අනික් මිනිස්සු සහනාධාර එකතු කරන කල් ඉඳලා ඒ ටික බලෙන් ඩැහැගෙන පාට තරුවක් ගහලා තමුන්ගෙ වගේ බෙදලා දෙන එක. ඒකත් ඔක්කොම නෙවෙයි. කොටසක් හොර පාරෙන් විකුණගෙන. ඔබතුමන්ලා ඒකනම් ඉගැන්නුවා.

    ReplyDelete
Previous Post Next Post