අලවතුගොඩ රඹුකඇල ප්රදේශයේ නාය යාමෙන් අතුරුදන් වූ පිරිස සෙවීමේ කටයුතු නවතා දමා තිබේ.
නාය යාමට ලක් වූ පස් සමඟ එම පිරිස කිලෝමීටරයකට වඩා වැඩි දුරක් ගසාගෙන තිබීම හේතුවෙන් සිරුරු සොයා ගැනීම අසීරු වීම මත එම කටයුතු නවතා දමා තිබේ.
දැනට එම ස්ථානයෙන් මළ සිරු දොළහක් හමුවී ඇති අතර තවත් විසින් නව දෙනෙක් අතුරුදන් බවත් සඳහන් කළහ.
එම සිරුරු ගොඩ නොගන්නා ලෙස පොලිසියෙන් දැනුම් දුන් බවත් ප්රදේශවාසීන් පැවසූහ.

පොලිසියට එහෙම කියන්න අයිතියක් තියෙනවද? NPP එකට support එකට කොලේ වහන්න හදනවා ඇති. මිනිසුන්ට තමන්ගේ ඥාතීන්ගේ මිනියවත් දැක බැහැ කියන්නෙ මොන දුකක්ද?
ReplyDelete