එලවළු මිල එක්කො වැඩි වෙයි.. එක්කො අඩු වෙයි.. රටින් ගේන්නෑ...


එළවළු පිටරටින් ගෙන්වන බවට පළ වූ කතාව අසත්‍ය බව අමාත්‍ය ලාල්කාන්ත මහතා සඳහන් කරයි. 

පවතින තත්ත්වය හමුවේ ඇතැම් ප්‍රදේශවල එළවළු මිල ඉහළ ගොස් ඇති බවත් එළවළු ලැබීමේ අඩුව ද ඊට බලපා ඇති බවත් ඒ් මහතා කියයි. 

කෙසේ වුවද ඇතැම් ආර්ථික මධ්‍යස්ථාන වල එළවළු මිල පහළ ගොස් ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

නුවරඑළිය එළවළු වගාවට අයහපත් කාලගුණයෙන් හානිවී ඇති බැවින් ඇතැම්විට එළවළු මිල ඉහළ යාමට සේම පහළයාමටත් හැකියාව පවතින බව ඔහු පැවසීය.

1 Comments

  1. අඩු හරි වැඩි හරි වෙන්නේ නැතුව වෙන මොන වෙන්නද

    ReplyDelete
Previous Post Next Post