හැමතැනම රතු පාටට තිබ්බට සමහර තැන්වල ලොකු අවුලක් නෑ..- බිමල්


හැමතැනම රතු පාට වී පෙනුනාට සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල විශාල ගැටලු නැතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් රටක් ලෙස සුවිශාල ව්‍යවසානයට මුහුණ දී ඇති බව පැහැදිලි බවද ඒ මහතා කියා සිටී.

රටක් ලෙස මෙවන් අවස්ථාවක නැගී සිටීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය තිබෙන බවද පැවසූ ඔහු පටන් ගන්නට ඇත්තේ බින්දුවෙන් නම් බින්දුවෙන් පටන් අරගෙන අදට වඩා හොඳ රටක් හෙට හදන බවද ඒ මහතා පැවසුවේය.

අද පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලදී.

3 Comments

  1. අනේ තොපේ බයිලා. කලින් ආණ්ඩුත් හොදටම වැඩ කරා. AKD Apprentice School

    ReplyDelete
  2. Sunamiyedith 2016 ganwathuradith thubana aandu meeta wadaa hodata minisunnta udau kaalaa.
    Anurage aanduwa kisima wedak karanna danne nehe.. rajaye sewayata weda beri maalima karaye daagena. wedak karanna denneth nehe. Danna ayata karanna denneth nehe.Boru kiyanna withari danne.

    ReplyDelete
  3. It seems that the government has not comphrended the total scale of the disaster.

    ReplyDelete
Previous Post Next Post