පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අනතුර සිදු වූ අවස්ථාවේ කිරිපත්ගොඩ රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලද්දේ තත්වය අසාධ්‍ය යයි වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද නිර්දේශනා මත බව අමාත්‍ය විජිත හෙරත් මහතා සඳහන් කරයි.
එනිසා ඒ මොහොතේ පොලිස් නිලධාරියට එම ස්ථානයට ම ගොස් මන්ත්‍රීවරයා බීමත්කමින්දැයි පරීක්ෂා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවද ඔහු පැවසීය.
පොලිස් නිලධාරීන් කිරිබත්ගොඩ රෝහලට යද්දී රන්වල මහතා කොළඹ ජාතික රෝහලට ගෙන ගොස් තිබූ බවත් අනතුරුව පොලිසිය කොළඹ ජාතික රෝහලටද ගොස් තිබූ බවත් ඔහු කියා සිටි.
අනතුර සම්බන්ධ ඉදිරි නඩු වාරයේදී අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම හා තිරිංග නිසි පරිදි ක්‍රියාත්මක නොවීම යන චෝදනාවලට අනිවාර්යෙන්ම රන්වල මහතා වැරදිකරු වනු ඇති බවත් පැවසූ ඔහු බීමතින් නොසිටි බවට තහවුරු වනු ඇති බව තමනට විශ්නාස බවත් පැවසුවේය.
සියත රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

අඩෝ හුත්තෝ අමු කැවිලද තොපිට. රන්වල පකයට බැලූන් පුම්බන්න වෙලාවක් නෑ හොර උපාදි සහතික දීලා කනමදයා වගේ බීලා මිනිමරන්න විතරයි නේද වෙලාව තියෙන්නේ ගූ පොන්නයා. බලපන් තොපිට ඊලඟ චන්දෙන් වෙන වැඩේ පාහර අලි ඔලු ජෙබි පොන්නයෝ. තමන්ගේ උනත් බෙට්ට බෙට්ටමයි ගොන් පකයෝ.
ReplyDeleteSirawatama Machan
DeleteMea PAKAYATA andakaipu ..
JEPI PONNAYO
Accident is one thing
Law and Order is another thing
WHERE IS THE L&O ?
FUCKING BASTERED KARI JEPPO ..
ANURA KUMARA HEWATH ARAVIDA DISANAYAKE awe 2024 Sept SYSTEM Change karanna ne?
UGE AMMAGE REDDA PONNA PAKAYA..
We know the situation and how shit this govt is. But do not lower your standards with this language in a public forum
DeleteJvp are playing dirty politics as usual. You can't expect much from them
ReplyDeleteබීල හිටිය කියල අමුතුවෙන් සනාථ කරන්න ඕන නෑ. පරීක්ෂණයට පෙනී නොසිටීමෙන් ම සනාථ වෙලා තියෙන්නෙ බීල හිටියෙ කියල.
ReplyDeleteමාවත් දවසක පොලීසියෙන් නවත්තල ඇහුව බීල නේද කියල. මං නෑ කිව්ව. පොලීසිය කියනව බීල කියල. බැලුමක් පුම්බන්න ඕන කියල.
මං කිව්ව එහෙනම් පුම්බමු කියල. මුං ඊට පස්සෙ කියනව බෑ කියල. මට ඕන උනේ බැලුම පුම්බන්නමයි. ඒ මං බීල හිටියෙ නැති නිසා. පොලීසිය කියනව පුම්බන්න ඕන නෑ කියල. ටිකක් එතන argue කර කර ඉඳල මං ගෙදර යන්න ගියා.
ඒ වගේ රංවලයටත් බීල හිටියෙ නැත්නම් බලෙන් පරීක්ෂණයක් කරව ගන්න තිබුණා. නැත්නම් මිනිහ දන්නෙ නැත්තෙ නෑ. accident එකකින් පස්සෙ මේ වගේ ලෙඩ එනව කියල. පොලීසිය කරන්නෙ නැත්නම් බලෙන් කරව ගන්න ඕන.
me ponnayath beelaa gihin uge cab eka happa gaththa keriyek ne...kalakanniyaa
ReplyDeleteJVP ekath anith andu wagemayine baluwama. ponna katha kiyanne. samanya minihekta mehema unama .. polisiya kohomada hasirenne.. ehemane mun kiwwe. bambuwe low... pajathayyi me gon Ranwalaya. anurage namath kanawa kalakanni set eka.
ReplyDeleteමෙහෙම කියන යටත් විජිතයත් එක දවසක කුණු වෙන්න බීල ගිහින් බයිසිකලයක ගිය ගෑනු එක්කෙනෙක් යට කරලා කකුලත් කඩල පොලිසියට කුදලගෙන ගියා.ඇල්කෝහොල් ටෙස්ට් කරන්න හදනකොට නාහෙන් අඬල හතර වටේම පොලිසිවල ලොක්කන්ට කතා කරලා වැඩේ ශේප් කරගත්තා.පස්සේ මාධ්‍යයෙන් ඒ ගැන ප්‍රශ්න කරහම මූ කියනවා සාමාන්‍යයෙන් මගේ කට ගඳගහන්නේ අරක්කු ගඳ කියල.කට අරක්කු ගඳ ගහන එකෙක් ගැන ඇහුවමයි.
ReplyDeleteදන්නා විදියටනම් පොලිසියට සැකයක් ඇතිවුනොත් හරි ජරාවක් නොදුන්නොත් හරි තමයි බැලුම් පුම්බන්න දෙන්නේ. නැත්නම් ඉතින් ලංකාවේ දවසකට වෙන රියඅනතුරු බැලුවම දවසට බැලුම් 10000ක් වත් ඕනේ. එක පාරක් මහනුවර රෝහල ඉස්සරහ ත්‍රි වීල් එකක් ඇවිත් නවත්තලා තිබුන මගේ වාහනේ හැප්පුවා. ත්‍රීවීල් පොර කෙලින් හිටගන්න බැරිවෙන විදියට ගහලා හිටියේ. අරක්කු ගැලුමක විතර ගඳ කටින් ආවා. පස්සේ පොලිසියට කට්ටියම ගෙනාවා. මම කිව්වා මේ මිනිහා බීලා ඉන්නේ වහාම බැලුමක් දීලා බලන්න කියලා. එතකොට කිව්වා බැලුම් නැහැ කියලා. එහෙම නැත්නම් අධිකරණ වයිධ්‍ය නිලධාරියට යොමුකරන්න කියලා. පස්සේ පැය 4ක් විතර රැ රස්තියාදු කරලා පහුවෙනිදා උදේට එන්න කිව්වා. මම වාහනේට එනකොට මම දැක්කා මව හප්පපු ත්‍රිවිල් රියදුරාවත් ඒ වෙලාවේම නිදහස් කරලා ගෙදර යනවා. උදේ පොලිසියට ගිහින් ඇයි මේ රියැදුරාව අධිකරණ වයිධ්‍ය නිලධාරියට යොමුකරේ නැත්තේ කියලා ඇහුවම කිව්වා අපිට සැකයක් තියෙනවනම් විතරයි බැලුම් පුම්බන්න හරි අධිකරණ වයිධ්‍ය නිලධාරියට හරි දාන්නේ කියලා. අන්තිමේදී මම රු. 26,000ක් අතින් දීලා ලයිට් එක දාගෙන ගෙදර ගියා. පස්සේ බලනකොට ත්‍රිවිල් රියදුරු මහින්ද රාජපක්හොරාගේ හෙන්චයියෙක්ගේ රියදුරෙක්.
ReplyDeleteසුපුරුදු පච සෙට් එකේ සෙවල අපුල්ලන්නෙක්. මාමේ නැන්දේ මගෙ රෙදි මාමේ රෙදි නැන්දේ
Deleteඅනේ ඩෝබියෝ උගෙ නලලේ ගහල තිබ්බද මම රාජපක්ෂ හෙන්චයියෙක් කියලා.ඔය ජෙපි කොමඩි ස්ක්‍රිප්ට් වලට දැන් හිනා යන්නේ නැහැ.
Delete