ආපදා තත්ත්වය පිළිබඳ 25 වෙනිදා දැනුම් දුන් පසු රජයක් ලෙස ගතයුතු උපරිම ක්රියාමාර්ග ගත් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් රත්නසිරි පවසයි.
මොරගහකන්ද ජලාශය ඇරීම හෝ වැසීම පිළිබඳ තීන්දු ගැනීමට තමන්ට දැනුමක් නොමැති බවත් එය වාරි ඉංජිනේරුවන් විසින් තීරණය කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
ලංකාවේ ගං වතුර පාලනය සඳහා ඉදිකළ කිසිදු වැවක් නොමැති බවත් ඒවා ඇරීම ඇසීම පිළිබඳ තීන්දුව දේශපාලන අධිකාරියට ගත නොහැකි බවත් සුනිල් රත්නසිරි අවධාරණය කරයි.
උත්සව අවස්ථාවක් අමතමින් මන්ත්රීවරයා මේ බව කීය.

ඉංජිනේරුවන්ට වැඩේ කරන්න දීල නිකං ඉන්නේ නැතිව ඇඟිලි ගහන එකයි වැරැද්ද. උන් බයයි දේශපාලුවන්ට පිටින් ගිහින් රස්සාව නැතිවෙයි කියල.
ReplyDeleteබල්ලාගෙ වැඩේ බුරුවා කරන්න හදනවා කියන්නේ මේවා තමයි. දන්නේ නැති දේවල් කට නොකර පැත්තකට වෙලා හිටු.
ReplyDeleteබල්ලාගෙ වැඩේ බුරුවා කරන්න හදනවා කියන්නේ මේවා තමයි. දන්නේ නැති දේවල් කතා නොකර පැත්තකට වෙලා හිටු.
ReplyDeleteInternational Reactions to Sri Lanka's Response to Cyclone Ditwah
ReplyDeleteCriticism of Government Handling
Public Frustration: Many Sri Lankans are frustrated with their government's response to Cyclone Ditwah, citing a lack of timely action and coordination. Critics argue that the government failed to heed early warnings about the cyclone, which were issued weeks before it made landfall.
Calls for Accountability: Experts and advocates have called for accountability from the government, emphasizing the need for a review of disaster management policies. They argue that the response was reactive rather than proactive, leading to a higher death toll and more extensive damage.
ඉංග්රීසියෙන් තියා සුද්ද සිංහලෙන් ලීවත් ඕකුන්ට මේක තේරෙන්නේ නෑ.
Deleteඒකනේ ඒකනේ සුනිල් සහෝදරයා කොහොමද ජලාස අරින්න කියල තීන්දු දෙන්නෙ
ReplyDeleteදන්න ක්රමේට අපි ලිප්ටන් වට රවුමෙ උද්ගෝසනයක් කරමු.
ටිල්විං මල්ලිට කිව්වනං පටාර් ගාල සෙනග ලේස්ති කරාවි.
අපි කියමු 'අදිරාජ්ජවාදී සුළි කුණාටු පිටුදකිමු'
මේක කළ අර්ජුන් මහේන්ද්රයව වහාම කුදලා ගෙන එමු.
"ත්රිකුණාමලයේ තැන්පත් කල බුද්ධ ප්රතිමාව පොලිස් දෙපාර්තමේන්තුවෙන් බුදුරජාණන් වහන්සේ අත්අඩංගුවට ගත්ත. අපේ සංස්කෘතියට ගහන්න පටන් ගත්තා ආපු ගමන්. බුද්ධ ශාසන අමාත්යංශය නැති කෙරුව. ලංකා ඉතිහාසයේ මේ අනුරගේ පාලන කාලයේ විතරයි මෙච්චර විනාශයක් සිද්ධ වෙලා තියෙන්නේ.
ReplyDeleteYou JVP idiots are bunch of jokers. However, your party is a curse to this country. We know you all have no capacity at all. Therefore government officials are reluctant to anything . Also they know if they get involve if something go wrong that you will crucify them without any hesitation.
ReplyDeleteතෝ දන්නැති නිසා තමයි මේ පිළිබඳව දන්න දේශපාලනඥයන් විද්වතුන් නිලධාරීන් බලධාරීන් එකතුවෙලා නිර්මාණය කරපු නීතියක් ක්රමවේදයක් තිබෙන්නේ ඒක තොපේ උද්දච්චකමට ක්රියාත්මක නොකරපු එක නිසා තමයි මේසා විශාල විනාශයක් සිද්ධ වුණේ ඒකට තොපි දඬුවම් ලැබිය යුතුමයි.
ReplyDelete