ගංජා හේන් චෝදනා අසත්‍යයි.. පිලිගන්න එපා....- මාලිමා මන්ත‍්‍රී

 


තම ඉඩමක ගංජා වගාවක් සිදු කර ඇතැයි එල්ල වන චෝදනා අසත්‍ය බව රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා සඳහන් කරයි.

මෙම ප්‍රකාශය ඉතාම තදින් හෙලා දකින බවද පවසන ඔහු දුරකථන ඇමතුම් ප්‍රමාණයක් එන බැවින් මේ බව පවසන බවත් කියා සිටියි.

තම සමාජ ජාල ගිණුමේ ඔහු මෙම සටහන තබා ඇත.



2 Comments

  1. මේගොල්ලෝ මේක විදේශික අයට නීති ගත කලානේ .

    ReplyDelete
  2. රත්නපුර පොලිසිය මොනවගේ ප්‍රබන්ධ කතාවක් කියාවිද දන්නේ නෑ.

    ReplyDelete
Previous Post Next Post