දේශපාලඥයන්ගේ දරුවන් මත්ද්‍රව්‍යට සම්බන්ධ වීම සාමාන්‍ය දෙයක්..- නි. ඇමති

 


මෙරට දේශපාලඥයන්ගේ දරුවන් මත්ද්‍රව්‍යයන්ට සම්බන්ධ වීම සාමාන්‍ය දෙයක් බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කරයි.

මෙම තත්ත්වය කාලාන්තරයක් තිස්සේ පැවති දෙයක් බව ද ඒ මහතා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් දේශපාලඥයන්ද ඔවුන්ගේ දූ දූ දරුවන්ද කියා අදාල නැති බවත් ඊට අදාළ වන නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා අවධාරණය කරයි.

ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ දූ දරුවන් මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට පත්වන්නේ පත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය කල විමසීමකට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව පැවසුවේය.



3 Comments

  1. මාලිමාවේ දේශපාලකයන්ගේ දරුවන් මත්කුඩු වියාපාරයේ යෙදිලා ඉන්න බව තහවුරුවී ඇත.

    ReplyDelete
  2. ඒකනේ. ඉතින් වෙනසක් නෑනේ. මුන්ව පත් කරගත්තේ ඉස්සර වගේ කරන්න නෙවෙයිනේ? කටින් බතල හිටවනවා කියන්නේ මේකට තමයි.

    ReplyDelete
  3. Oookaaa thamai mula indalama kiuwe. Lankawee kudu buissness karanne JVP/ Maaalima karayoo kiyala.

    ReplyDelete
Previous Post Next Post