හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නැවතීමට යළිත් සූදානමින් පසුවන බව වාර්තා වෙයි.
ඒ අනුව කොළඹ ප්‍රදේශයෙන් ඒ මහතාට ගැලපෙන නිවසක් හමු වී ඇත.
සිය අසනීප තත්ත්වයන්ට ප්‍රතිකාර ගැනීමට පහසු වීමත් දේශපාලන කටයුතුවල සම්බන්ධ වීමට පහසුත් සලකා මෙම පියවර ගෙන ඇත.
එමෙන්ම ඒ මහතාගේ දේශපාලන හිතවතුන්ට මිත්‍රයන්ටද මුණගැසීමට පහසුවීම පහසුවීමද මෙම පියවරෙන් බලාපොරොත්තු වේ්.

පුදුම ලෙස බලයට සහා හොරකමට ඇබ්බැහි වුන කෙනෙක්. රට බංකොලොත් කරත් මුන්ව අදහන බයියෝ තවමත් ඉන්නවනේ
ReplyDeleteජෙප්පන් සහ කොටින් වයිර කලාට අනිත් හැමෝම ඔහුට ආදරෙයි.එක හොරකමක් ඔප්පු කරපල්ලා,අවුරුදු ගාණක් තිස්සේ නුඹලාගේ දායක සභා චූන් කරන්න වාද බයිලා කියන්නේ නැතුව
Deleteඒක අහල ත්රස්තයන්ට රෙවිල
DeleteKappan wasanthya kooti 400 ~ 500 hamba kalee kohomada kiyala kiyapan kisima dawasaka job ekak nokara. Hil jangi adapu ekkage lamain musias ekata demme kohoda kiyapan. Lankawee wedima salli ganna schoole
DeleteYako open your mis guided eyes see who is destroying our country. It's your so called stupid ,ignorant & corrupted JVP leaders not MR.
Deleteගොබ්බ අජිතයෝ ඵ් මනුස්සයා ඵදා රටට ආදරය කරන දේශහිතෛෂී එඩිතර පුරුෂ පෞරුෂත්වයකින් යුතු ජාත්‍යන්තරයට නොබියව කෙලින් රටේ ආරක්ෂාවට තීන්දු තීරණ ගැනීම නිසා තමයි ඔයාට බයක් සැකයක් නැතිව අද මේ කොට කොට ඉන්න හරි වාසනාව ලැබිලා තියෙන්නේ.ඔඖඋආ
DeleteAdo Ajith pagaya Lapayage goo redi hodan hitapan anunge seeni kiranne nathuwa wesikaya 😂
ReplyDeleteකොළඹින් අක්කර 10 ක 15 ක ඉඩමක් සහිත ගෙයක් ගන්න මෙතුමාට වත්කම් ඇති කියලා හිතනවා. භාණ්ඩාගාරයේ ඩොලර් 1000 නැතිවෙන්න හින්දුවා. මේ රටේ මිනිස්සු 10 - 15 තෙල් පොලිම්වල ගෑස් පොලිම්වල මැරුණා ඔක්කොටම මතක ඇති.
ReplyDeleteමමනන් හිතන්නෙ හිඟන්නො වගේ පටන්ගත්තු ජෙප්පොන්ට තමයි වැඩියෙන්ම සල්ලි තියෙන්නෙ. හැම එකාටම ක්‍රිප්ටො වල කෝටි ගණන් ඇති
Deleteමූ තාම මැරුණේ නැද්ද හාල්දුරුවනේ..?
ReplyDeleteබොරැල්ලෙ කනත්තේ තාප්පයට යාබදව ගෙයක් තියෙනවා මූට හරියන. මොකද කියන්නෙ ? ඇඩ්වාන්ස් එකක් දෙන්නද නාකි මයිනෝ ?
මේ ඉහලින් ඇති කමෙන්ට් එක කොටා ඇත්තේ නන්දිකඩාල් කලපුවට එක්වූ ශුක්‍රාණු සහ බොරැල්ල කනත්තේදී පහවූ ශුක්‍රාණූ අසාමාන්‍ය ලෙස කලවම් වීමෙන් සැ දුණු නපුංසක ජීවියෙක් විසින් බව කරුණාවෙන් සලකන්න
Deleteමයිනගේ සෙට් එක කපල අයින් කරල නිසා දැන් කොළඹ හිටිය කියල අනර්කලී කෙල්ලටයි අම්මටයි දෙන්නටම ගැහුව වගේ සෙල්ලම් තවත් බෑ. ඒක දමනි නාකි මැන්ටලේ ට එන්න කිව්ව නම් දෙන්න එක්ක පොඩි ගල් ආතල් එකක් දාන්න තිබ්බ
ReplyDelete