කොත්මලේ මා වතුර ඉහළ ගම නායයෑමේන් අතුරුදහන් වී සොයාගත් අයගේ සිරුරු භූමදානය කිරිමට නොහැකි තත්වයක් ඇති බව පීඩාවට පත් ප්‍රදේශවාසීන් කියයි.
ප්‍රදේශයේ නායයෑමෙන් අතුරුදහන් වූ පුද්ගලයන්ගේ මළ සිරුරු සොයා ප්‍ර දේශවාසීන් මෙහෙයුමක් දියත් කරනු ලැබූහ.
කොත්මලේ ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI17 හෙලිකොප්ටර් යානයකින් බෙදා හරින ලදී
