පොලිසි තුළ පොදුවේ ශ්වසන පරීක්ෂණ නළ (බැලූන්) හිඟයක් පවතින බවත් පෙරේදා දින බැලූන් තොගයක් ගෙන්වූ බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවැසීය.
ඒවා තත්ත්ව පරීක්ෂණයට ලක් කරන තෙක් පිට කිරීමට නොහැකි බවද අමාත්‍යවරයා කීය.
හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක රන්වලගේ රිය අනතුර සහ ඔහු පරීක්ෂාවට ලක් කිරීම ප්‍රමාද ඇයිද යන්න පිළිබඳව කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
ඒ අනුව අමාත්‍යවරයා පැවැසුවේ පුද්ගලයකු රිය අනතුරකට ලක් වූ පසු ඔහු මුලින්ම ඇතුළු කරන ස්ථානයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදුකරන බවත් ඒ අනුව එම පුද්ගලයා මුලින්ම රෝහලට ඇතුළත් කළේ නම් ඇල්කොහොල් ශරීරගත වී ඇත්දැයි පරීක්ෂණය සිදු කරන්නේ රෝහලෙන් බවයි.
එමෙන්ම අදාළ පුද්ගලයා පොලිසියට රැගෙන ගියේ නම් එම පරීක්ෂණය සිදු කරන්නේ පොලිසියෙන් බවද විජයපාල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
අනුරාධා හේරත්
- මව්බිම

Thanks for your washermanship
ReplyDeleteරෝහලේ කරපු රුධිර පරීක්ෂණයෙන් හොයාගෙන තිබෙනවා රංවල එල්වාපු වාහනයේ තිරිංග දෝෂයක් තිබෙනවා කියලා. ඒ එක්කම පොලිසිය පවත්වපු පරීක්ෂණයෙන්ම හොයාගෙන තිබෙනවා වාහනේ මධ්‍යසාර භාවිතා කළ නැති බව.
ReplyDeleteපොලිශ් පොන්නයොන්ට සක්කිලි රන්වල හොරාගේ පුක ලෙවකන්න පුලුවන් නම් බීලද බලන්න බැලූන් නැත්නම් තොලක් දාලා බලන්න කියපන් පොන්නයෝ. පඩත්තල හොරුන්ගේ පුක ලෙවකන උන්ට ඒක බැරිවෙන්න විදියක් නෑ නේ.
ReplyDeleteරාලහාමිලාට තිබුනේ රංවලගේ පු.. ඇගිල්ල ඔබලා බීලද නැද්ද කියලා බලන්න..
ReplyDeleteEthakota THOGE AMMADA PAKO balloon genath denne?
ReplyDeleteThopiwage KARI WESIDE puthala thika loweth na wal dasayo
PONNA wesige puthala
විජේ, උඹලගෙ බැලූන් වල පුම්බල තිබුනු හුලන් ලොවෙත් නැති වෙන්න යනව.
ReplyDeleteAs I know the blood test for alcohol is much more accurate than the result of blowing into the "bag".
ReplyDelete