ඉතිහාසයේ වැඩිම විනාශය වුවේ අනුරගේ මේ කාලයේයි.. මඤ්ඤං කියනවා.. සිහි විකල් වෙලා.. අමුකැවිලා..


ලංකා ඉතිහාසයෙන් මෙතරම් විනාශයක් සිදුවූයේ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ කාලයේදී බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංඟුන වැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති.

එම විහාරස්ථානයේදී මාධ්‍ය අමතමින් උන්වහන්සේ මේ බව පැවසූහ. 

"ත‍්‍රිකුණාමලයේ තැන්පත් කල බුද්ධ ප්‍රතිමාව පොලිස් දෙපාර්තමේන්තුවෙන් බුදුරජාණන් වහන්සේ අත්අඩංගුවට ගත්ත. අපේ සංස්කෘතියට ගහන්න පටන් ගත්තා ආපු ගමන්. බුද්ධ ශාසන අමාත්‍යංශය නැති කෙරුව. 

මඤ්ඤං කියවනවා. සිහි විකල් වෙලා.. අමුකැවිල.

මේ බලය ඔරොත්තු දෙන්නේ නෑ. මොකද මිත්‍යාවත් එක්ක ඉන්නේ. 

ලංකා ඉතිහාසයේ මේ අනුරගේ පාලන කාලයේ විතරයි මෙච්චර විනාශයක් සිද්ධ වෙලා තියෙන්නේ. 

දැන් දැක්කනේ අපි තුන් හතර දෙනෙක් බහිනකොට ගහලා එළවන්න ලැහැති වුණා. ඒ හින්දා ඒ තව ඉස්සරහට වෙයි.

පාස්කුව වළක්වා නොගැනීමේ හේතුවෙන් මෛත්‍රීපාලට ගෙවන්න වුණා ලක්ෂ ගාණක්. පාස්කු ප‍්‍රහාරයටත් වඩා, එල්ටීටීඊ යුද්ධයටත් වඩා, ජේවීපි කල්බලවටත් වඩා රටට විනාශයක්’

13 Comments

  1. මඤ්ඤං නේන්නන්... නැති කෙරුවයි කියන බුද්ධ ශාසන අමාත්‍යංශය මෙතන තියනවා.. මේ පාර අය වැයෙනුත් විසාලම මුදලක් වෙන්කරල තියනවා බුද්ධ ශාසන අමාත්‍යංශයට​...
    https://mbs.gov.lk/

    බුද්ධ ශාසන අමාත්‍යතුමා ගරු. මහාචාර්‍ය. හිනිදුම
    බුද්ධ ශාසන අමාත්‍යංශය මෙතන තියනවා
    135 ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත ,

    මඤ්ඤං මඤ්ඤං හොඳටම මඤ්ඤං
    කොළඹ 00700,

    ReplyDelete
  2. පොඩි හනුමයි රොටි දිලියයි කියපු බොරුව මුන් ගිලිනවා රෙදි නැතිව... බුද්ධ ශාසන අමාත්‍යංශය යසට තියනවා... හොයල බලන්න හනුම වටේ කෙන්ති අවුස්සලා රට ගිනි තියන් නැතිව....

    ReplyDelete
    Replies
    1. සර්ව ආගමික නේද?

      Delete
  3. මේ අහවල් එකද? https://mbs.gov.lk/web/?page_id=1513&lang=si

    මඤ්ඤං කියවනවා. සිහි විකල් වෙලා.. අමුකැවිල.

    ReplyDelete
    Replies
    1. මේක සර්ව ආගමික නේද?

      Delete
  4. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.ශාසනයේ ආරක්ෂාවට තර්ජනයක් වන මෙම මොහොතේ මහානායක හිමිවරුන් නිහඬ බව රකිද්දී දළදා වහන්සේ ඡන්ද ගුංඩුවලට බිලිවෙද්දි බුද්ධ ප්‍රතිමා පොලීසියේ අත්අඩංගුවට පත්වෙද්දී විශ්වය කම්පා නොවී තියෙයිද?වෛරී
    ගොබ්බ මාලිමා ආණ්ඩුව භංග වේවා.


    ReplyDelete
  5. උඩ mag දාපු අයගෙන් අහන්නෙ එතකොට ලංකාවේ ඒ විෂය සම්බන්ධ ඇමති කව්ද

    ReplyDelete
  6. Ow atha thama mewa ... dalada exhibition eke tiyala maligawa laga visana kela... balane monwath kere ganne bari mu thawa kaiya gahanawa.. eketa miniunta vandi gewanne une... Sri pade naya giya... eke wadiya itin meyalata gewanne wei... sure na aurudu 5k wath idivi da kiyala..... munata baa boruwa wen thama okkoma keranne dan mona strike 1k wath nathe ai... teachers la anith aya aii ee... mu thama strick okkoma kerela rata kawae.... monda minisun muta vote kelane...

    ReplyDelete
    Replies
    1. Kawuda bn itin ilaga janadipathi wenna hoda namada sajithda

      Delete
  7. Kha siurata dagen Karana aprada walata thami me viyasana wenne. Siwura dagena hariyata agmaweda kerunam hodai.

    ReplyDelete
  8. ...........LTTE දෙමල සන්ධානය මේ ප්‍රසිද්දියේ ගලවන්නේ අපේ පුරා විද්යා පුවරු විතරක්ම නෙමේ ....මොන මහත්තයටවත් ජාතිවාදය අවුස්සන්න ඉඩ දෙන්නේ නෑ කියලා සින්හලෙන් කට මෑත දොඩවන අනුර කුමාර JVP ලපයාගේ රෙද්ද ......

    ReplyDelete
  9. බෞද්දයොන්ව සහ මේ රටේ සින්හල බෞද්ද සන්නාමය නෑතිකරන්න ඩොලර් ඩිනාර් ජෙප්පොන්ගේ පෑලවත්ත ගිනුමට එනකොට ....සහ අන්තවාදී කොතෝලික ක්‍රියාකාරිකයෙකු වන බුද්ද සාසන ඈමති මේවා කරනකොට නිශ්ශබ්දව ඉන්න සින්හල බෞද්ද උන්ට කවදද ඈස් ඈරෙන්නේ .

    ReplyDelete
    Replies
    1. අනේ හුත්තියෙ අන්තිමට සිල් ගත්ත දවසක් කියහං

      Delete
Previous Post Next Post