'ගංජා වැවු ඉඩම නෑනාගේ.. මන්ත‍්‍රීගේ නොවේ...' මාලිමා මන්ත‍්‍රීගේ කතාව මෙන්න..


ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතාට අයත් ඉඩමක ගංජා වගා කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඒ මහතා අදහස් පළ කරයි.

ඔහු සඳහන් කරන්නේ තමන්ට එවන් කිසිදු ඉඩමක් නොමැති බවයි. 

එමෙන්ම මේ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පළ කළ කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවද හෙතෙම අදහස සඳහන් කළේය.

මේ අතර වාර්තා වන්නේ අදාල චෝදනා එල් වන ඉඩම මන්ත්‍රීවරයාට අයත් එකක් නොව ඔහුගේ බිරිඳගේ නැගණියට අයත් වන එකක් බවයි.

මන්ත්‍රීවරයාගේ සූරියකන්ද වැලි කුඹුර ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩම ඇයට පියා විසින් පවර දී ඇති එකක් වන අතර ඇයද විවාහ වී බදුල්ල ප‍්‍රදේශයේ වාසය කරන්නියකි.

අතහැර දමා තිබූ ආකාරයෙන් පැවති මෙම ඉඩෙම් ගම්වැසි තරුණයන් කිහිපදෙනෙකු විසින් ගංජා පැළ කිහිපයක් වගාකර තිබී ඇත අතර පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ ඒවා බවත් සඳහන් වෙයි.


8 Comments

  1. අනේ වාසනාවං
    අත්හැර දාන්න තරං ඉඩන් තිබිච්ච දුප්පත් මාලිමා සහෝදරවරු රටටම වාසනාවං

    ReplyDelete
    Replies
    1. අනුර ලප කොටා මෙන්න තවත් ගූ ගොඩක්. හෝදපන්. පාලිමේන්තුවේ කෑගහලා ලොරි ටෝක් දීලා නම් ගොඩ දාන්න අමාරුයි වගේ ලපයෝ

      Delete
  2. ඔව් ඔව් ඒ ඉඩම මහින්ද රාජපක්සගේ කියල කියපන්

    ReplyDelete
  3. පීචං මාලිමාවේ තවත් පොන්සියෙක් අතේ මාට්ටු. මුන් කුඩු විකුනනවා, අයිස් විකුනනවා, දැන් ගංජත් විකුනනවා. නොදකින් පව්කාර හැත්ත

    ReplyDelete
  4. මු අක්ක නගෝ දෙන්නටම ගංජා පොවලා එකට තියන් හිඳලා

    ReplyDelete
  5. oh yes jeppo you all are really good crooks as well as liars.

    ReplyDelete
  6. මූන බැලුවම ලැට්මාලිට ලගින් නෑයො වෙනව කියල හිතෙන්නෙ මට විතරද?

    ReplyDelete
    Replies
    1. ඒ කැත රැවුල නිසා. නැත්නම් ලැටීට වැඩිය හොඳයි.

      Delete
Previous Post Next Post