කුණාටුව දැනගෙන නොකීවාට විපක්‍ෂයට නඩු දැමිය යුතුයි..- නි. ඇමති

 


මෙරටට ඇතිවූ කාලගුණ ආපදාව සම්බන්ධයෙන් නඩු දැමිය යුත්තේ ආණ්ඩුවට නොවූ විපක්ෂයට බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

12 වැනිදා සිට 26 වෙනිදා දක්වා දවස් 14ක් මෙය සඟවාගෙන සිටියේ විපක්ෂය විසින් බවද ඔහු චෝදනා කරයි.

එනිසා මෙවන් සාහසික විනාශයක් වන තුරු විපක්ෂය සියල්ල දැනගෙන නිහඬව සිටි බවට උපකල්පනය කිරීමට සිදුවන බවද ඒ මහතා පැවසුවේය.

මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් නිවැරදි අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

ආණ්ඩුව මෙන්ම විපක්ෂයේද සිටින්නේ මහජනතාවගේ බලයෙන් ඡන්දයෙන් බලයට පත්වූ නියෝජිතයන් බවත් ඔවුන්ටද ජනතාව සම්බන්ධයෙන් මෙවන් විපතකින් බේරා ගැනීමේ වගකීම ඇති බවත් ඔහු චෝදනා කළේය.

ආණ්ඩුවක් ලෙස එවන් කාලගුණ විපතක් ගැන තොරතුරු ලැබී නැති බවත් විපක්ෂයට එවන් තොරතුරු තිබුනේ නම් එය ජනතාවට හෙළි කළ යුතුව තිබූ බවද ඒ මහතා තවදුරටත් කියා  සිටියේය .


10 Comments

  1. විපක්ෂය පුකේ ඇන්ටනා ගහගෙනද ඉන්නේ

    ReplyDelete
  2. මේ ශ්‍රේෂ්ට බුජ්ජිමත් මල්පැලයක් වැනි නියෝජ්ජ ඇමටි තුමා ආණ්ඩුවක් ලෙස එවන් කාලගුණ විපතක් ගැන තොරතුරු ලැබී නැති බවත් විපක්ෂයට එවන් තොරතුරු ලැබී ඇති බවත් පවසයි.
    අනේ බුජ්ජිමතෝ විපක්සේට තිබෙද්දී ආණ්ඩුවට තොරතුරු නැත්තං ආණ්ඩුව ෆේල් නේ.

    මූ නං දාර ගොනෙක් නොවේද පුතා!


    ReplyDelete
  3. What an Idiot minsiter .These are the so call educated new breed of politicians that our people voted in to develop this country .What a shame what an insult .Every single one of them are idiots

    ReplyDelete
  4. vipakseta kiyala arinava thopita 3th nathi venna vachala jada balu amana nari rila uru jathakayak nathi, punchata arina jada,gothrika yakku

    ReplyDelete
  5. Please do not show your ignorance in public. You lot can be describe by this saying, forgive for the language " Lots of farts but not enough shit"

    ReplyDelete
  6. මේ කතා කොච්චර illogical උනත් දැන් ආන්ඩුවට ඉතිරි වෙලා ඉන්න මිනිස්සුන්ට මේව මසුරු වදන්. උන්ට ඇත්ත මේව.

    ReplyDelete
  7. විහිළුවක් කරාම ඔච්චර කොමෙන්ට් දාන්න ඕනෙද?

    ReplyDelete
  8. මේ යකා තමයි ඉස්සර කාලෙක කැකිල්ලේ කියලා රජ වෙලා තීන්දු දුන්නෙ!

    ReplyDelete
  9. සීත දුරුත්ත ළං වෙනකොටම සීතල හැදිලා වගෙ 😀😁😄

    ReplyDelete
  10. අනේ ගොබ්බ සිමෝ බුරු කථා නොකිය දැන්වත් කට ගහගෙන හිටියනන්

    ReplyDelete
Previous Post Next Post