නාමල් මුලින් කිවුවම එපා කියා අන්තිමේ ඒ දේම කරයි..

 


අග්‍රාමාත්‍ය  හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුව කදවීමට ගත් තීරණය පිළිබඳව ස්තුතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ.ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නඅල් රාජපක්ෂ මහතා පවසයි.

තමා පසුගිය දිනවල ආපදා ලක්වූ ප්‍රදේශ වලට ගිය බවත් එහිදී  විපතට පත්ජනතාව මුණ ගැසුණු බවත් ඔවුනට කඩිනම් සහන අවශ්‍ය බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ  කථානායක වරයා විසින් 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවමින්  විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.ඒ අග්‍රාමාත්‍ය හරිනි ජයසූරියගේ ඉල්ලීමකට අනුවය.

මීට ප්‍රථම පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙසට නාමල් රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගෙන් සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබිණි.

7 Comments

  1. ප්ලීස් එපා කිව්වේ සජිත්ට. පාර්ලිමේන්තුව කැඳවනවා කියල මුලින් කිව්වේ අනුර, මෙයා නෙවෙයි

    ReplyDelete
    Replies
    1. බොරුව දැන්වත් නවත්වනවලකො. පචෝරිස්ගෙ ගෝලයො වුනාට නාගන්න එපා

      Delete
    2. වොව් වොව් අංර තමා මුලිම්ම කිව්වේ
      අර දොර තමංම අරගෙන පාර්ලිමේන්තු ආ දවසේ තම කිව්වේ පාර්ලිමේන්තුව කැඳවනවා කියල

      Delete
  2. balanna namal nathnam aya kawadawath parliament eka ras nowenna ida thibuna....

    ReplyDelete
    Replies
    1. ඒකනම් හරි මෝඩ කොමෙන්ට් එකක්. අශෝභන රැවුලටත් ලැජ්ජයි

      Delete
  3. පොන්නමල් උම්බෑ කිව්වට වැඩිය ගනං ගන්නෙ නෑ හැබැයි දැන් කවුරුත්.

    ReplyDelete
    Replies
    1. වීරප්පන්ට මොකක්ද මේ හැදිල තියෙන ඔල්මාදෙ?

      Delete
Previous Post Next Post