නායාමට ලක්වූ මාතලේ අංකුඹුර රඹුක්ඇල ගම්මානයේ හමුවූ මළ සිරුරු භූමදානය කර තිබේ.
එම ගම්මානයේ සිදුවූ නාය යාමෙන් මේ වන විටත් හතළිස් තුන් දෙනකු අතුරුදහන් ව ඇතැයි ගණන් බලා තිබේ.
හමුවී තිබෙන මළ සිරුරු ප්‍රමාණය භූමදානය කිරීමට කටයුතු කර ඇත.
ඇතිවී තිබෙන ආපදා තත්ත්වය මත එම සිරුරු සමූහ මිනී වලක මිනී පෙට්ටියක නොබහා භූමදාන කටයුතු සිදු කර තිබේ.
