පුතා ශෂීන්ද‍්‍ර පසුපස පියා.. චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමේ..

 


හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

ඒ අනුව අද පෙරවරුවේ ඒ මහතා එහි පැමිණියේය.

එම කොමිසමට ලැබී ඇති පැමිණිල්ලක් මත සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු කැඳවා ඇත.

3 Comments

  1. තාත්තල පුතාල මහප්පල බාප්පල කුඩම්මල කුඩප්පච්චිල සනුහරේම කාලකණ්ණි හොර හැත්තක්.

    ReplyDelete
  2. What about Kata Hollapu Millionaires ...........

    ReplyDelete
  3. කොටි පති වසන්ත ඇදුම්, ඉන්දන, කෙසෙල් කැන් හැමදේම යාලුවෝ දීල

    ReplyDelete
Previous Post Next Post