අශෝක රන්වල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීන් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට සමාජ ජාල වල මතයක් ගොඩනැගෙමින් තිබේ.
වැඩිපුරම එම මතය ගොඩනගමින් ඇත්තේ වත්මන් ආණ්ඩුවට ගොඩනැගීමට දායක වූ පිරිස් වලින් වීම විශේෂත්වයකි.
නමුත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැුසක් රන්වල මහතා වෙනුවෙන් පෙනී සිටින අතර ඔහු ඉවත් විය යුතු බවට අදහස් පල නොකරයි.
රන්වල මහතාද මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැතත් ඇතිව තිබෙන තත්වය මත ඔහු දැඩි පීඩනයකින් සිටින බව සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.
කතානායක ධූරය දරද්දී ද ඔහු සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත කතානායක දුරින් ඉල්ලා අස්විය.
මෙවර රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් එළවන චෝදනා මත ඔහු එම දුරින් ඉල්ලා බවට බල කිරීමෙන් ඇත්තේ කතානායක ධුරයෙන් ඉල්ලා අස්වී වසරකට පසුවීම විශේෂත්වයකි.

අස්වුනාට වැඩක් නෑ. රංවල දාපු අශූචි ගොඩ 159 ම ගඳ ගස්සවලා හමාරයි. රංවල එලවලා ඒ කක්කා ගොඩ සෝදන්න බෑ.
ReplyDeleteකිරි කලේට ගොම බින්දුවක් දැම්මත් එජයි. ගොම කිලෝ එකක දැම්මත් එකයි. හොර තක්කඩි නාකි රන්වල බේබද්දා කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන රීලා ලප කොටාගේ මූනේ උලලා කටෙත් ඔබලා තියෙන්නේ. සක්කිලියාට පුකට පයින් ගහලා එලවපන් දැන්වත් ලපයෝ.
DeleteKiri saha Goma Gana katha Karanne ,Toliet wlalawal wage opposition ekai unge Byyoi...Unge ewun karapu dewal kiyanna giyoth dawas madi...Anura e wade karai...ubala chande dunnu ewunth newe ne... Asuchi kaka ma idapalla
Delete159ම අසූචි කඳු තමයි.
Deleteඕන නෑ...!!! අස් උනත් වෙන එකක් එනවනේ. ඌටත් වියදම් කරන්න ඕනනේ. ඔන්න ඔහේ හිටපුදෙන්. අපිටත් බයිට් එකට ගන්න එකෙක් ඉන්නවනේ.
ReplyDeleteKOOOO DAN ARA PORA TALKS DEEPU AKD????
ReplyDeletePONNA NARIYA ...
ANUNGE ATE GANA BALANNA KALIN THAMNGE ATE GANA BALAPIYA WAL BUURUWA
Dobinda kiyanne uta yanna kiyala....ane huke sansarame kiuwalu... Munge maru vinayak thiyana pakshe..
ReplyDeleteඉතුරු 158+1 මත් ඒ වගේ තමයි, නැත්තං බොරු ආචාරියෙක් එක්ක ලගියිද ඔය ආකාරේට?
ReplyDelete