උඩරට දුම්රිය පාරේ විශාල කොටසක් නාය යයි..

 


කොටගල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කොටගල සහ තලවකැලේ අතර මීටර් 50ක පමණ කොටසක් නාය ගොස් ඇත.

මීට අමතරව, නානුඔය සිට ඔහිය දක්වා උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකම විශාල කොටසක් නාය ගොස් ඇති බවයි නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ              

1 Comments

  1. මේ rail පාරවල් සුද්දෝ හදපුවා. දැන් JVP බල්ලන්ගේ ටිකිරි මොළෙන් ආයිත් හදයිනෙ. මේ බල්ලෝ හිතුවා රටක් පාලනය කරන එක ලේසියි කියල. Premadasa, Mahinda හදපු පාරවල් වල ගිහින් උන්ටම අපහාස කර කර බුද්ධාගමට බැනලා කෑව සාපෙ නැති වෙන්න

    ReplyDelete
Previous Post Next Post