හිරුට ලෙඩ ඇද්ද මාධ්‍ය ප‍්‍රකාශක දොට්ට...?


හිරු රූපවාහිනි නාළිකාව මර්දනය කිරීමට ආණ්ඩුවේ කිසිම අදහසක් නැති බව තමන්ට සහතිකයක් ලැබුණු බව ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිදු කුරුකුල සූරිය මහතා සඳහන් කරයි.

විදුලි සංදේශ නියාමන කොමිසම වෙත යවන ලද ලිපිය තනිකරම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ගොන් වැඩක් බවත් හෙතෙම කියා සිටී.

ඉංග්‍රීසි කතා කළ හැකි පොලිස් නිලධාරියෙකු සොයාගත් වහාම මාධ්‍ය ප්‍රකාශකවරයා ඉවත් කරනු ඇති බවද ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් පළකර ඇත.



13 Comments

  1. උවිදු තනිකරම රගපෑමක් කරන්නේ, උවිදුට රැවටෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. පැලවත්තෙන් කියපු විදියටම ද?

      Delete
  2. Uvindu kiyanne mokkedda?

    ReplyDelete
    Replies
    1. අන්රයියගෙන් අහගන්න

      Delete
  3. Hiru ta kelewenawa den nawaththanna be

    Sathura ta weradi karanna ida dhila malimawa gemak gehuwa

    ReplyDelete
  4. හිරු බොරු නිව්ස් දාද්දි මාලිමවේ අය කාලයක් සද්ද නැතිව ඉදලා දැන් බෙල්ල මුලින්ම අල්ල ගත්තා..
    දැන් බොරු කිව්වේ නෑ කියන්න බෑ..එක්කෝ සමව ගන්න වෙනවා

    ReplyDelete
  5. Lankacnews tath lagadima topiya sure

    ReplyDelete
    Replies
    1. අනේ යකෝ මේ විදිහට ගියොත් ලංකාවේ ඉතුරු වෙන්නේ සිරසයි, සියතයි විතරයි. මොකද උන් විතරයි මාලිමාවේ කක්කා හෝදන්නේ.

      Delete
    2. බොරුනම් කියන්නේ දාපන් නඩු. තොපි හැසිරෙන්නේ ඒකාධිපතියෝ වගේනේ.

      Delete
  6. Dan hama paththenma jepponta duvanna vadinava. Hema paththarenma kelinava, unta harennavath athak na. Oka thamai illan kaama kiyanne.

    ReplyDelete
  7. ඇච්චෝ පැච්චෝ දාලා කෙළ උනාම උන්ගේ පිටේ වැරැද්ද පටවලා උන්ට කෙලවනවා. යකෝ මේ රාජ්‍ය නිලධාරීන් කියන එවුන්ට කොන්දක් තියනවනම් තවත් මුන්ගේ කොන්ත්‍රාත් කරන්නේ නෑ.

    ReplyDelete
  8. හොඳ වැඩේ ආණ්ඩුවට කඩේ යනවට. දැන්වත් පාඩමක් ඉගෙන ගන්නවා. ආණ්ඩුවේ උන් කියන කියන විදියට කරන්න යන්න එපා. ඒවා දෙසපලුවන්ට කියන්න ඉඩ දීල රාජකාරිය කරනවල. පස්සේ කෙල උනාම ආණ්ඩුව තොපේ බෙල්ල දීල ශේප් වෙනවා.

    ReplyDelete
  9. හොඳ වැඩේ ආණ්ඩුවට කඩේ යනවට. දැන්වත් පාඩමක් ඉගෙන ගන්නවා. ආණ්ඩුවේ උන් කියන කියන විදියට කරන්න යන්න එපා. ඒවා දෙසපලුවන්ට කියන්න ඉඩ දීල රාජකාරිය කරනවල. පස්සේ කෙල උනාම ආණ්ඩුව තොපේ බෙල්ල දීල ශේප් වෙනවා.

    ReplyDelete
Previous Post Next Post