ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු පවරා ඇත.
මෙම නඩුව පවා ඇත්තේ ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම්කරන අධිකරණය හමුවේය.
ඉන් ඔහු චෝදනා කරන්නේ තම කොන්ත්‍රාත්තුවේ ගිවිසුම්ගත කාලය අවසන් වීමට පෙර කොන්ත්‍රාත්තුව අවසන් කිරීම හේතුවෙන් තමන්ට සිදුවූ අපහාසය සහ මුල්‍යමය පාඩුව වෙනුවෙන් වන්දි ලබා දෙන ලෙසයි.

RATATA HATHURU HATHURUSINGHE
ReplyDelete