Home කලාවැවේ වාන් අරී.. අවධානයෙන් ඉන්නැයි ජනතාවට දන්වයි.. bylanka C news -December 04, 2025 අනුරාධපුර කලා වැවේ වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් විවෘත කර තිබේ.ජලාශයේ ජල මට්ටම ඉහළ යන බැවින් මෙම පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මේ හේතුවෙන් කලා වැව පහළ නිම්නයේ ජනතාව අවධානයෙන් සිටින ලෙස ද දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. Facebook Twitter