වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා සේවයෙන් විශ්‍රාම ගෙන තිබේ.
ඊයේ දින ඒ මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා විට දශක තුනකට ආසන්න කාලයක් එම දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියේය.
මෙරටට බලපෑ සුළි කුණාටු අවස්ථාවේද ඒ මහතා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට නායකත්වය දෙමින් සුවිශේෂි කාර්යභාරයක් සිදු කළේය.
