ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට කොලඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද වරෙන්තු නිතුත් කර ඇත.
ඒ ඔහුට එරෙහිව ඇති නඩුවක් සම්බ්නධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.
ඇමති ධුරය දරන කාලයේ රජයේ වාහන අවභාවිතා කලේ යයි චෝදනා එල්ල කරමින් මෙම නඩුව ගොනු කර ඇත.
බෞද්දයොන්ව සහ මේ රටේ සින්හල බෞද්ද සන්නාමය නෑතිකරන්න ඩොලර් ඩිනාර් ජෙප්පොන්ගේ පෑලවත්ත ගිනුමට එනකොට ....සහ අන්තවාදී කොතෝලික ක්‍රියාකාරිකයෙකු වන බුද්ද සාසන ඈමති මේවා කරනකොට නිශ්ශබ්දව ඉන්න සින්හල බෞද්ද උන්ට කවදද ඈස් ඈරෙන්නේ .
ReplyDelete