හිටපු කතානායක ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ජාතික රෝහලට ගොස් සිටී.
ඊයේ රාත‍්‍රියේදී සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීමට ගැනීම සිදුකිරීමට නියමිතය.
මන්ත්‍රීවරයා විසින් පැදවූ ජීප් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරෙන් හේතුවෙන් කුඩා දරුවකු ඇතුළු තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර සිටී.
මන්ත‍්‍රීත්‍රීවරයා කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ යොමු කර ඇත.

කතානායක උනේ උපාධියක් තියනවා කියලා . වාහනේ එල්ලෙව්වට ලයිසන් නැ .... බීලා හප්පලා .... පය 18ක් ගිහිල්ලත් පොලීසිය බිමත් කම පරික්ෂා කරලා නැ
ReplyDeleteනඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.
ReplyDelete