රන්වල සහෝදරයා හිතල හැප්පුවෙ නැ.. එවෙලේ බීල හිටියෙත් නෑ... නීතිය කරන්නැයි පොලිසියට උපදෙස් දුන්නා..

 


හිටපු කතානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ඊයේ සවස පදවාගෙන ගිය මෝටර් රථයක් හදිසි අනතුරකට ලක්වීමෙන් තුවාල ලැබූ පවුලේ තිදෙනෙකු රෝහල් ගත කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා තහවුරු කරයි. 

මෙය හිතාමතා සිදුකළ ක්‍රියාවක් නොව අහම්බෙන් සිදු වූ 'ඇක්සිඩන්ට්' එකක් බවත්, තමන් මෙම සිදුවීම සම්බන්ධයෙන් කණගාටු වන බවත් අමාත්‍යවරයා පැවසීය.

ජයසිංහ මහතා සඳහන් කළේ, මෙම අනතුරට ලක්වීම හේතුවෙන් අශෝක රන්වල මහතා ද මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි. 

අනතුරට පත් වූ පවුලේ සාමාජිකයන් වන දරුවා, දරුවාගේ මව සහ අනෙකුත් අයට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දීම සඳහා තමන් ඇතුළු පක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් මැදිහත් වෙමින් සොයා බලමින් සිටින බව ඔහු පැවසීය.

මෙම හදිසි අනතුරට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසියට විධිමත් ලෙස උපදෙස් ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් මාධ්‍ය හරහා මෙම සිදුවීම සම්බන්ධයෙන් වැරදි සහ ව්‍යාජ තොරතුරු සමාජගත කිරීමට උත්සාහ කරමින් තිබෙන බවට ඔහු චෝදනා කළේය. 

විශේෂයෙන්ම, රන්වල මහතා මත්පැන් පානය කර රථය ධාවනය කළ බවට පැතිර යන වාර්තා "සම්පූර්ණ අසත්‍යයක්" බව ජයසිංහ මහතා අවධාරණය කළේය. 

අවශ්‍ය නම් ඒ පිළිබඳ නීත්‍යානුකූලව සොයා බැලීමට පොලිසියට හැකි බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

"මේක හිතාමතා කරපු එකක් නෙවෙයි. ඇක්සිඩන්ට් එකක් අහම්බයක්," යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය

12 Comments

  1. බීලා නෑ , කෙලින් හිටගන්න බැරුව හිටියේ බයවෙලා. අරක්කු ගද ආවේ අහල පහල හිටපු එවුන් බීලා හිටිය නිසා.

    ReplyDelete
    Replies
    1. හොර උපාදි සහතික රන්වලයා බීලා නෑ ලු. අනිත් වාහනේ හිටිය අත දරුවලු බීලා ඉඳලා තියෙන්නේ. ඒකලු තාම ඒ දරුවා වමනේ දාන්නේ. වටේ පිටේ හිටපු බේබද්දෝ ටිකක් රන්වලයට තොලක් දාපු නිසාලු රන්වලයා ලඟින් අරක්කු ගඳක් ආවේ. අනේ හුකේ ජෙබි නීතිය රෝල් කරලා ගහගනින් ලප කොටා.

      Delete
  2. බීලාද නැද්ද කියන එක ඔබතුමා දන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. චීත්ත කොබාට මොන එහෙකට ඔබතුමා කියල අමතනවද?

      Delete
  3. ආචාර්ය රන්වල වහාම නිදහස් කරව්....කරව් කරව් නිදහස් කරව්....එතුමා ජපානය බලා දුර ගමනක් යමින් හිටියේ එතුමාගේ උපාදිසහතිකය ගේන්න.....එතකොට වෙලා තිබෙන්නේ .....තොපිට ඒක මදිද ....??

    ReplyDelete
  4. මෝ ඩ හරකා, කවුද බං වාහනයක් හිතලා හප්පන්නෙ. හැමෝම අතින් හැප්පෙනවා තමයි. හැබැයි බීලා ගියාම නම් අසිහියෙන් පදවනකොට හැප්පෙනවා තමයි. ඉතින් මූ බීලා හිටියද නැද්ද කියල බලන්න ඕනෙ එවෙලෙ මිසක් පහුවෙනිදා නෙවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. බීලද කියලා පහුවෙනිදා බලන එක තමයි අපේ හුත්තරීතර තාක්සනික දෝසය.

      Delete
  5. Wodia wathura karapu kalakanni inne...untath Nadu Naha munta Nadu Naha.....Anika upadi sahathiketath Boru karapu me patta apathayaa..methana Boru karana eka kajjak da....

    ReplyDelete
  6. පදවපු ජීප් එකේ ඩොක්ටර් ලංචනේ ට ගහලා තිබුනේ . ඉතිං බීලා කියලා වාර්තා එයිද

    ReplyDelete
  7. මඩ නාලා නාලා ඉවර වෙන්න දෙන්නෙම නැත්තේ ඇයි?විශ්වය කැළඹිලා.ඵතකොට රට හෙල්ලෙනවා සුළිසුලගවල් පෝලිමට ඵනවා නායයනවා ගංවතුර ගලනවා රටම යට වෙනවා.ඇයි මේ?ගොබ්බ වෛරී මිනීමරු ත්‍රස්තවාදී කල්ලියකට රට පාලනයට දිලා.ඵයාලාව පත්කරපු වෛරී සිතින් ඡන්දය දුන් ජනතාවම මරණයට පත්වෙලා ආබාධයන්ට ගොදුරු වෙලා.සාපයක

    ReplyDelete
  8. Ha JVP never ever tell the truth, because from to to bottom they are very good liars. Also, it's in their genes too. That's their trademark compare to others.

    ReplyDelete
Previous Post Next Post