හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා රිය අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිටි බවට කිසිදු සාක්ෂියක් නැතැයි විද්‍ය හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.
හිටපු කතානායකවරයෙකු වුවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වුවත් රිය අනතුර සිදුවූ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලද බවද පැවසූ ඔහු එය මේ ආණ්ඩුවේ වෙනස බවද සඳහන් කළේය.
පෙර ආණ්ඩුවලදී නම් මිනී මරපු අයද ගෙවල් වලට වෙලා නිකන් හිටි බවත් හෙතෙම පැවසුවේය.
අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

සාක්ශි බලන්න තිබුනා ඒ වෙලාවෙම ටෙස්ට් එක කරා නම්. ඒ වුනාට අර වතු දෙමල පොලිස් සක්කිලි ඇමතියා මේ වගේ පාහරයන්ව රකිනවා.
ReplyDeleteමුන් වගේ උන්ටත් වෛද්‍යවරු කියලා කියනවනේ 😢
ReplyDeleteBeela nam na reela nam tibuna , beepu gandak da reepu gandak da danne na
ReplyDeleteBeela Beela Reelaa thibunaa..test kale pahu wenidaa...
ReplyDeleteAiyo I feel sorry for you all. What a timing is it? If you checked him straight away then you know he was fully drunk you lying joker. It didn't happen that way is it jeppo? Just get lost man. Tell these things to your dobies ok.
ReplyDeletePlease check the photographs and videos of the event he participated
ReplyDelete