අනුරට අපහාස කළාම විතර ද රිදෙන්නේ... මයිනා කපුටා පුතාණෝ කියනකොට හොඳයි ද...- කුමාර තිරිමාදුර


ගං වතුර ආපදාව සමග සමාජ මාධ්‍ය සහ YouTube කරුවන් ජනාධිපති අනුර දිසානායකට අපහාස කරන බවත් ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළ බව ප්‍රවීණ නළු කුමාර තිරිමාදුර පවසයි.

"හරි මම ඒක පිළිගන්නවා. ජනාධිපතිතුමාට එහෙම කියන එක හරි නෑනේ. එතකොට මයිනා කියලා පටන් ගත්තේ කවුද? මයිනා මයිනා මයිනා කියද්දි මහින්දගේ හිත රිදුණේ නැද්ද? අනුරගේ විතර ද රිදෙන්නේ? කපුටා කපුටා කපුටා කියලා ගැහුවා. නාමල්ට ගහනවා නා මළේ කියලා. 

ඒගොල්ලෝ ගහනවා. එතකොට හිතන්න ඕන මටත් මේක එනවා කියලා. මම කතා කරන්නේ බුදු දහමින්. බුදු හාමුදුරුවෝ කියන්නේ ඔන්චිල්ලාව මෙහාට ගියොත් ඔහේටත් එනවා. බඩු ඇවිල්ලා නෙ තියෙන්නේ දැන්. එතකොට පුතාණෝ කියලා සජිත්ට ගැහුවා. අනුරට කියන කොට හොඳ නෑ. පුතානෝ කියන්න කියලා පාර්ලිමේන්තුවේ ගැහුවා. 

ඒගොල්ලෝ නෙ ඒක ඉස්සෙල්ලා නතර කරන්න ඕන. කිසිම රාජ්‍ය නායකයෙකුට අපහාස කරලා නම් පට බඳින්න එපා කියලා නීතියක් ගේන්න. ගෝඨාභයට බැන්නේ කුණුහරුපෙන්. ඉස්සර මාධ්‍යකාරයෝ වක්‍රව ආණ්ඩුවලට නායකයන්ට වක්‍රව ගැහුවා. හැබැයි නම්ගම්වලට අපහාස කරලා ගැහුවේ නෑ. ඒ හැමෝටම අපහාස කරලා අනුර සහෝදරයාට අපහාස කරන්න එපා කිව්වම ඒක වෙන්නේ නෑ."

රූපවාහිනි සංවාදයකට එකතු වෙමින් කුමාර තිරිමාදුර මේ බව කීය.

10 Comments

  1. Well said man. Dobbies wont be happy with you now.

    ReplyDelete
  2. ජෙප්පෝ කියන්නේ සත්තු ජාතියක්.....මේවගේ තිබෙන නොගෑලෙපෙන ගතිය හරි අනිත් මිනිස්සුන්ට අපහාස කරන එක නරක දෙයක් හරි කියලා මේ සත්තු දන්නේ නෑ.....ජෙප්පෝ බල්ලෝ ජාතියක්...

    ReplyDelete
    Replies
    1. සත්තු ඔය දහ පදුරු වැඩ කරන්නේ නෑ. බඩගිනි උනොත් මරාගෙන කනවා මිසක්. ජෙප්පෝ කියන්නේ සත්තුන්ටත් අන්ත ජාතියක්.

      Delete
  3. ලපයාට රිදිලාද ?

    ReplyDelete
  4. කුමාර අයියේ දැන් ඉදන්ම කුලී ඩෝබිලා ඔයාට දුටුතැන පහර දෙන්න පටන් ගන්නවා.

    ReplyDelete
  5. ඇයි ආර්ථික ඝාතකයා ,සාඨකයා ඝාතකයා,මිස්ටර් බීන්,ඒක ධමනි,සුනාමි හොරා,

    ReplyDelete
  6. ඕන එකෙක් බැන ගත්තට අපිට මොකෝ. රට හරි පාරෙ යන එකම මදි ද?
    වෙන එකෙක් මහ පුටුවෙ හිටිය නං මුන්ට මේ කතා කියන්න වෙන්නෙ වලේ ඉඳං. එකත් එකටම මුගෙ මොකක් හරි කොන්තරත් එකකට කෙළ වෙලා හැඳි ගැවිල යන්න ඇති. ඒකයි මේ ගෝරනාඩුව.

    ReplyDelete
    Replies
    1. ටොප් ක්ලාස් ඩෝබි වොෂින්ටන් කෙකෙන්ක්

      Delete
    2. Meee Doobiyata den 1500/- ta 2000/- denawa. Pelawatten padi wedi karala

      Delete
    3. රට හරි පාරේ ගිය රඟ තමයි විනාශය වෙනකල් ජෝගි නැටුවෙ

      Delete
Previous Post Next Post