මන්දාරම් නුවර උණුසුම් තත්වයක්.. පොලිසියට අවතැන්වූවන්ගෙන් විරෝධය...


මන්දාර නුවර ප්‍රදේශයේදී සහනාධාර බෙදා දීමක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ එම ප්‍රදේශයේ ආපදාව විපතට පත් ජනතාව විසින් පොලිසියට විරෝධතාවය පළ කිරීම හේතුවෙනි.

ගොඩබිම් මාර්ග ඔස්සේ ළඟාවීමට අපහසු වී තිබෙන මන්දාරම් නුවර ප්‍රදේශයට ගුවන් මාර්ගයෙන් ගෙන ආ ආධාර තොගයක් පොලිසිය සහ ග්‍රාම නිලධාරීන් ලබා ගත් බවට චෝදනා කරමින් මෙම විරෝධය එල්ල විය. 

2 Comments

  1. පිනට ලැබෙන අධාර උනත් දෙන්නේ මන්ත්‍රීලා ගේ කැමැත්ත අනුව. ඒ නිසා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපල්ලා. ඡන්දේ විතරක් දීපල්ලා.

    ReplyDelete
  2. Paragala kaarayange results

    ReplyDelete
Previous Post Next Post