එන්නතකින් පොඩි ප‍්‍රශ්ණක් වුනා.. ඒක අත්හිටෙවුවා..- සෞඛ්‍ය නි. ඇමති


වමනය සඳහා ලබා දෙන ප්‍රශ්නගත එන්නත සම්බන්ධයෙන් රජය අවදියෙන් සිටි බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති හන්සක විජයමුනි මහතා සඳහන් කරයි

එය අනුව මහනුවර රෝහලේදී මේ එන්නත සම්බන්ධයෙන් යම් සිදුවීමක් ඇතිවීමෙන් පසු අත්හිටුවීමට පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.

ඊට අමතරව කොළඹ ප්‍රදේශයෙන්ද මෙම ඖෂධය අතුරු ආබාධ සම්බන්ධයෙන් දැඩිව සැලකිලිමත් වන්නැයි දැනුම්දීමක් තිබූ බවද ඔහු පැවසීය.

මුලින්ම එම එන්නතේ අදාල කාණ්ඩ පහම පමණක් රෝහල්වලින් ඉවත් කළද පසුව සම්පූර්ණ එන්නතම රෝහල්වලින් ඉවත් කිරීමට පියවර ගත් බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

4 Comments

  1. කෙහෙළියට වඩා හොඳට නලින්ද තිස්ස මැච් එක ගහනවනේ .

    ReplyDelete
  2. Yako killing 3 people is a small thing ? Oh yes I forgot because killing people for your party is a game is it ,?

    ReplyDelete
  3. තොගේ අප්පට සරමේ පිහාගනිද්දි පොඩි වැරදීමක් වෙලා තෝ වගේ ගල් අපතයෙක් ඉපදිලා තියෙන්නේ ලොන්තයෝ

    ReplyDelete
  4. Awulak eththema nehene. AKD ta kuttiya lebenawane

    ReplyDelete
Previous Post Next Post