HomeLocal නුවරඑළියට මහ වැහි... bylanka C news -12/18/2025 02:10:00 AM දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් කදපොල ප්‍රදේශයට (17) දින අධික වර්ෂාපතනයක් පතිත විය. එසේ පතිත වූ වර්ෂාවෙන් කදපොල ප්‍රදේශයට කිසිදු බලපෑමක් නොවන බවයි කදපොල පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.රංජිත් රාජපක්ෂ Tags: Local Facebook Twitter