CB සති දෙකක් වැලිකඩ කූඩුවට..

 


හිටපු අමාත්‍ය සී.බී. රත්නායක ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කීරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ලන්නා ලද්දේ මුල්‍ය විශුද්ධිකරණ චෝදනාවලට අදාලව සිදු කරනු ලබන ලද විමර්ශනයක් අනුවයි.

ක්‍රීඩා අමාත්‍යාංශය, පුද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශය හා පසු සම්පත් යන අමාත්‍යාංශ අමාත්‍යාංශ වල සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙම පරීක්‍ෂණ සිදු කෙරේ.

3 Comments

  1. තව කලින් සී.බී. රත්නායකව ඇතුලට දැම්ම නං මේ ගංවතුර ලොවෙත් එන්නෙ නෑ.

    ReplyDelete
  2. ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන මාලිමාවට ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ඩෝබියන්ට රෙවිල

      Delete
Previous Post Next Post