ඇමතිවරයා පෙන්වා දෙන්නේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනය අනුව ගත් කල, මහනුවර ලංකාවේ වෙනත් ප්‍රදේශයකට ගෙන යාමට සිදුවිය හැකි බවයි.
මුල් කාලයේදී කුරුණෑගල නුවර මාර්ගය හා ගලගෙදර ගැටළුව වැනි ප්‍රධාන මාර්ග ගැටලු සකස් කර ගැනීමට හැකි වුවද, දැන් ඉදිරියේදී පාසල් ආරම්භ කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත්ව ඇති බව ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත්, මෙම තීරණ විශ්වාසනීයව ගැනීමට නොහැකි බවත්, ඉලක්කය විය යුත්තේ සුරක්ෂා මධ්‍යස්ථාන වැඩි කිරීම නොව ඒවා අඩු කර, ජනතාව සාමාන්‍ය ජන ජීවිතයට යොමු කරවීම බවත් ඇමතිවරයා පවසයි.
එහෙත්, NBRO නිවේදනය අනුව, පාසල් ආරම්භ කිරීමට කටයුතු කළහොත්, පාසල්වලට තවදුරටත් ජනතාව ගෙන ඒමට සිදුවනු ඇතැයි ඔහු අනතුරු අඟවයි.
පදිංචි කරන්නේ කොතැනද, සුරක්ෂා මධ්‍යස්ථාන තබා ගන්නවාද නැද්ද, ඉස්කෝලේ පටන් ගන්නවාද නැද්ද සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීමට අපහසු වී ඇත්තේ NBRO හි නිසි නිර්දේශ නොලැබීම හේතුවෙන් බව ඔහු පෙන්වා දෙයි.
මේ වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය තීරණාත්මක තත්ත්වයකට පත්ව ඇති අතර, පහුගිය දිනවල ක්‍රියාත්මක වූ කණ්ඩායම් අටක් තිබුණත්, එය ප්‍රමාණවත් නොවන බවත්, එම සංඛ්‍යාව දැන් වැඩි කර ඇතත් එය ද ප්‍රමාණවත් නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගයක් ලබා ගනිමු ද යන යෝජනාව පවා සාකච්ඡාවට බඳුන් වූ බව ඇමති ලාල් කාන්ත මහතා පවසයි.
සාකච්ඡාවේදී මතු කරන ලද ප්‍රධාන ඉල්ලීම වූයේ, සමස්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වෙනත් ස්ථානයකට ගෙන යාමට නොහැකි බැවින්, අත්‍යාවශ්‍යම නිශ්චිත ආරක්ෂිත ස්ථාන ටික ලබා දෙන ලෙසයි.

මෙම ප්‍රකාශය තරමක නරුම ප්‍රකාශයක් හැටියට පෙනුනත් මෙහි සිතන්නට යමක් තිබෙනවා.
ReplyDeleteමහනුවර අයිතිහාසික නගරයක් බව සැබෑ නමුත් එය මෙපමණ ජනගහනයකට වාසය කරන්නට හෝ සංචාරක හෝටල්, කඩ විදි ආදියෙන් බහුල වූ නගරයක් සඳහා සුදුසු බිම් කඩක් ද යන්න ප්‍රශ්න කල යුතුව තිබෙනවා.
මෙමෙ ඇමති තුමා එම කාරණය ඉදිරිපත් කරන ආකාරයේ ඇති අව්‍යක්ත බව නිසා මෙමෙ කරුණ ගැන ගැඹුරින් සිතා බැලීමට ඇති අවකාශය අවහිර වෙනවා.
ඇත්ත වශයෙන්ම මහනුවර නගරයේ සංවර්දනය සිමා කොට එය සංරක්ෂණය කොට සිමා සහිත භාවිතයට වෙනකල යුතුයි.
නමුත් ලොකුම ප්‍රශ්නය වෙන්නේ, දළදා මාලිගාවට අයත් කඩ වීදි වලින් එන අදායම නැතිවීම එම ආයතනය කොයි ලෙසකින් භාර ගන්න කැමති වෙයිද කියලයි.
පල ගස් ගෙවලය යන්න. කඩ නෑ කියල මාළිගාවට වෙන පාඩුවක් නෑ. ඕන නම් අයින් කරගනින්. ඒ එක්කම මාළිගාවේ ඉඩම් වල තියන ක්‍රිස්තියානි මුස්ලිම් පල්ලිත් අයින් කරගනින්.
Deleteඑම ආයතනය කියන්නේ , තොපේ පල්ලිය වගේ company එකක් කියලද paකෝ දළදා මාලිගාව.
DeleteNBRO ද නැත්නම් තොපේ අනාගමික පර හැත්තද කිව්වේ?
ReplyDeleteමුළු මහනුවර නගරයෙන් බාගයකටත් වඩා අයිති දළදා මාලිගවටයි. මේ කඩ වලින් එන බදු මුදල් කන්දරාව නැති කරගන්න ඒ උත්තමයෝ කැමති වෙන්නේ නෑ .
ReplyDeleteනගරය මෙතනින් එලියට ගියොත් මාලිගාවට හුලං තමයි. ඒ නිසා මෝඩ ජනතාව කොහොම හරි උසි ගන්නලා, බෞද්ධ ආගම රැකගන්නා නියායෙන් කොහොම හරි බිස්නස් ටික බෙර ගන්න ඒ උත්තමයෝ ටික වග බලාගනිවී.
එකට බහුතරයක් ජහමනයා උඩ පැන පැන සහයෝගය දෙවි. ආණ්ඩුවටත් ඇති පදම් බැනවදිවී. මේ ආණ්ඩුව මොන හොඳ වැඩේ කරන්න ගියත් බැනුම් අහන්න වෙනවා.
තෝ නුවර නෙවෙයිනේ... කට පියාගෙන හිටු.
Deleteමහනුවර නම් අනිවාර්යෙන්ම සුද්ද කරන්න ඕන. මේකේ තියන කඩ සාප්පු ටිකයි ආණ්ඩුවේ කන්තෝරු ටිකයි පල්ලේකැලේට හෝ වෙනත් තැනකට ගෙනයන්න ඕන
ReplyDeleteඒ වගේම අනවසර පදිංචි කරුවන්, පේමන්ට් වෙළෙන්දෝ, හිගන්නෝ නගරයෙන් එළවා දමන්න ඕන.
ඒ වගේ එඩිතර පියවරක් ගන්න පුළුවන් මේ ආණ්ඩුවට විතරයි