ජාතික ජන බලවේගය යටතේ ක්‍රියාත්මක වන පස් වසරක පාලන කාලය තුළ මෙරට වසර පනහක සංවර්ධන ඉලක්ක සපුරාලීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා අවධාරණය කරයි.
රජයේ පැවැත්ම පිළිබඳ ඇතැම් පාර්ශව පල කරන අදහස්වලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, මෙය ඉතා කෙටි කලකින් නිමාවන පාලනයක් නොවන බවයි.
පෝලිම් යුගයකින් පීඩිතව තිබූ දේශය භාරගෙන වසර දෙකක් වැනි කෙටි කාලසීමාවක් තුළ රුපියල් කෝටි පනස්දහසක මුදලක් ඉතිරි කර ගැනීමට රජය සමත් වූ බව ඔහු පෙන්වා දුන්නේය.
මෙලෙස රැස්කරගත් මුදල් ආපදා අවස්ථාවලදී ජනතා සුබසාධනය උදෙසා වෙන් කිරීමට කටයුතු කළ බවත්, එවැනි විනයගරුක මූල්‍ය කළමනාකරණයක් සහිත ආණ්ඩුවක් ලාංකීය ඉතිහාසයේ බිහිවූ ප්‍රථම අවස්ථාව මෙය බවත් හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව, තවත් රුපියල් කෝටි පනස්දහසකට අධික අතිරික්ත ධනයක් මේ වන විටත් රජයේ භාණ්ඩාගාරයේ ඉතිරිව පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

පළමු අවුරුද්ද තුළ කර ඇති දේවල් අනුව ඉතිරි හතර ගැන පුරෝකථනය කරමු
ReplyDeleteHa of course you can man after all you are king of Polonaruwa & we have Anura. Yes it's achievable after all we are so bloody lucky to have lunatic, incompetence, lying & pathetic leaders are running our country. Jeppo are living in a bubble where they control by Pelawatha office. Hence it's easy to feel the way he does.
ReplyDelete