‘නිල නොලත් මහේස්ත‍්‍රාත්’ හඬ පටය ආරක්‍ෂකයා පිටින් යයි.. අත්අඩංගුවට.. ඇප..

 


නීතිඥවරියකගේ රාජකාරියට බාධා කරමින් ඇයට අපහාසාත්මක ලෙස බැණ වැදී බියගැන්වීමේ චෝදනාව මත, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතාගේ පෞද්ගලික ආරක්ෂක අංශයට අනුයුක්ත නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට පත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරු කඩුවෙල පොලීසිය මගින් අධිකරණය හමුවට පමුණුවනු ලැබූ අතර, එහිදී කරුණු සලකා බැලූ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඔහුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

5 Comments

  1. ඔන්න ඉගෙන ගනිල්ලා අලුත් jvp ක්‍රමයට නීතිය නවන විදිය.පක්ෂයේ සමඟිය කියන්නේ මෙකට.ලොක්ක ආරක්ෂා කරන්න පොඩි එ කා හිරේ යනවා

    ReplyDelete
  2. නිල නොවන මහේස්ත්‍රාත් වැඩ බාරගන්න දවසෙ කකුල් මාට්ටුවක් දාල වැට්ටුවෙ කවුද කියල තාම හොයාගන්න බැරි වෙලාද ?

    ReplyDelete
  3. මෙක බොරුවෙන් උසාවිය නොමග යවලා හිතා මතා අධිකරණයta අපහාස කිරීමක් නොවෙයි ද? පැමිණිලි පාරශවය උසාවියට කිව්වේ නැද්ද voice recordings විෂලේශන වාර්තාවක් දෙන්න කියලා.මෙක මහා අපහාස කිරීමක් අනිවාර්යෙන් වසර 3 ක් හිරේ යන වැඩක්


    ReplyDelete
  4. මුන් නීතිය විහිළුවකට අරගෙන ඉන්නේ...

    ReplyDelete
  5. මුං වටේ ඉන්න පොඩි එවුන් සහ රජයේ නිලධාරීන් දැන්වත් තේරුම් ගනිල්ලා මුං රකින්න ගියොත් උඹලා හිරේ යනවා යනවාමයි කියලා.

    ReplyDelete
Previous Post Next Post