කටුගම්පල සමුපකාරයෙන් මාලිමාවට දැවැන්ත පසුබෑමක්.. විපක්‍ෂය 108යි.. මාලිමාව 08යි..

 


කුරුණෑගල කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය සදහා ඡන්ද විමසීම ඊයේ (10) දින පැවැත්වින.

ඉන් විපක්ෂය නියෝජනය කරමින් සභිකයින් 108ක් සහ මාලිමාව සහාය දුන් සභිකයින් 08ක් ලෙස තේරී පත් විය.

ඒ් අනුව විපක්ෂයට කටුගම්පල සමූපකාරයෙන් ජය හිමිව ඇත.

මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද නියෝජනය කරන කොට්ඨාසයේ සභිකයින් 12න් 12ම විපක්ෂයට හිමිව තිබීමද විශේෂත්වයකි.

2 Comments

  1. තුනට බහින්න තව පහයි තියෙන්නේ.

    ReplyDelete
  2. හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට.

    ReplyDelete
Previous Post Next Post