අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු මෙම වසරේ සිටම 6 ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් හඳුන්වා දීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළාය.
ඇය පෙන්වා දෙන්නේ 2030 වසර දක්වා වූ දීර්ඝකාලීන සැකසුමකට අනුව, වසරින් වසර මෙම පද්ධතිමය වෙනස්කම් ඉදිරියට ගෙන යන බවයි.
අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී අද (29) පැවැත්වුණු "අනාගතයට පළමු පියවර" ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව අනාවරණය කළාය.
2026 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදී ඇය වැඩිදුරටත් අවධාරණය කළ කරුණු කිහිපයක් පහත දැක්වේ:
'සිහින පාසලක්' පිළිබඳ සංකල්පය සැබෑවක් බවට පත් කිරීම රජයේ ප්රමුඛ වගකීමක් සේ සලකා ඒ වෙනුවෙන් කැපවන බවත් දරුවකුගේ ඉගෙනීමේ අයිතිය දෙමාපියන්ගේ ධනය හෝ වත්කම් මත තීරණය නොවිය යුතු අතර, සෑම දරුවකුටම අධ්‍යාපනය ලැබීමේ පරම අයිතිය හිමිවිය යුතු බවත් පැවසූ ඇය නව ප්‍රතිසංස්කරණ හරහා කිසිදු දරුවකු අධ්‍යාපන පද්ධතියෙන් බැහැර වීමට ඉඩ නොතබන බව සහතික කලාය.
නව අධ්‍යාපන ක්‍රමය යටතේ පාසල් දිවිය ආරම්භ කරන සියලු දරුවන්ට සිය සුබපැතුම් එක් කළ අග්‍රාමාත්‍යවරිය, රටේ සෑම දරුවකුම සුරක්ෂිත කරමින් ඔවුන්ගේ අනාගතය ගොඩනැගීමට රජය සැදී පැහැදී සිටින බවද මෙහිදී පැවසුවාය.

ඔයා ඔච්චර ආසාද පුංචි දරුවොත් එක්ක ආප්ප තලන්න.
ReplyDeleteමේ Comment එක දාපු එකාගෙ මුල් ළමා වියවත් සංවර්ධනය වෙලා නෑ.
DeleteHarakek unata hama tanama goma daanna epa harko..
ReplyDeleteKorala balapan
ReplyDeleteThis woman is determined to bring those dirty things to our school system ඉතිහාස ය අනිවාර්ය විෂය ක් කරපං අනික උඹට තියෙන් සුදුසුකම් මොනවාද අධ්‍යාපන ය සම්බන්ධ ව වැඩ කරන්න උඹේ විෂය කවුද ගණන් ගන්නේ පට්ට බොරු බේගල් විෂයක් සමාජ විද්‍යා ව කියන්නේ
ReplyDeleteඑතකොට හොරට විභාග ලියල නිතිඥයො වුණ නෑමොළයද මේ රටේ සුදුසුකම් තියන මිනිහා.
Deleteමේකෙ මෝඩ Comment දාන මිනිස්සු 1 වසරට යන කොට තමයි මේ ප්‍රතිසංස්කරණෙ තියෙන්න තිබ්බෙ. එහෙමනම් මේ රටේ මෙච්චර මෝඩ මිනිස්සු නැතිවෙයි. ළමයි වෙනුවෙන් කරන මේ හොද වැඩක් දිහාවත් සතුටු සිතින් බලන්නෙ නැති මිනිස්සු නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ. කරන හොද වැඩ වලට හොදයි කියන්නෙ නැති දේශපාලකයොන්ට රවට්ටගන්න පුළුවන් මෝඩ මිනිස්සු නැති වෙන්නනම් මේ ප්‍රතිසංස්කරණෙ මීට පෙර එන්න තිබ්බෙ. එහෙමනම් හිතන්න පුළුවන් ජාතියක් බිහිවෙනව.
ReplyDeleteතී ඕන ගුබ්බෑයමක ගිහින් ආප්ප ගහගනින් පාහර බැල්ලි 🤮 අපේ බදු මුදලින් නඩත්තු වෙමින් දරු පරපුර විනාශ කරන්නේ නැතුව 😡
ReplyDelete