මධ්‍යම අධිවේගි මාර්ගය ඉදි කිරීමේදී ගම්පහ දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ තිබූ පඩුකරඳ ගස ඉවත් නොකිරීමෙන් තම ඉදිකිරීම් ප්‍රමාදය නිසා වූ පාඩුව වෙනුවෙන් අදාළ චීන සමාගම රු මිලියන 980ක් වන්දියක් ලෙස ඉල්ලා ඇතැයි මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ අධ්යක්ෂ ඉංජිනේරු ආර්.එම්.ජේ.එන්. රත්නායක කීය.
මේ මාර්ගය ඉදි කිරීම ප්‍රමාද වූ නිසා චීන සමාගමට ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල තවමත් ගණන් බලා නැති බව පැවසූ ව්‍යාපෘතියේ අධ්යක්ෂවරයා පෙන්වා දුන්නේ මේ වන විට එම වන්දි මුදල් ගණනය කරමින් තිබෙන බවයි.
පඬුකරඳ ගස නිසි වේලාවට ඉවත් කිරීමට නොහැකි වීමෙන් පමණක් මෙසේ රු. මිලියන 1000කට ආසන්න මුදලක් රටට අහිමි වූ බවත්, එමෙන්ම 2022 වසරේ අප්‍රේල් සිට 2025 සැප්තැම්බර් දක්වා කිසිදු ඉදි කිරීමක් නොවූ හෙයින් මෙරට ගබඩා කිහිපයක ගාල් කර හා ස්ථාපිත කර තිබූ චීන සමාගමේ යන්ත්‍ර සූත්‍ර වාහන ඇතුළු බොහෝ දේ යළි භාවිතයට සකස් කිරීමට ඔවුන්ට මාස 3ක පමණ කාලයක් ඉල්ලා සිටි බවත් ඔහු පෙන්වා දුන්නේය.

ජෙපි වැඩවල ප්‍රතිඵල ජෙප්පන්ටම භුක්ති වින්දවීමට සැලැස්වූ ෂී ජින්පින් උතුමාණන්ට අපේ උපහාරය්!
ReplyDeleteහ්ඇට අට ලස්සෙට හ්අරි ජොලී
Deleteඔව් තොපේ මහ උන්ගෙ වැඩ නිසා කී දාහක් පිටරට ඇවිත් පක්කලි වැඩ කරනවද. මහින්දය ට සාප වෙන්න ඕන වලටත් හෙන ගහන්න ඕන
Deleteමෙතන මේ මිනිස්සු පිටරට ගිහින් වැඩ කරනවා කියලා මහින්ද රාජපක්ෂට බැනපු මීහරකට කියන්නේ, යකෝ චීනේ, ඉන්දියාවේ, කොරියාවේ, මිනිස්සුත් ඇවිල්ලා ලංකාවේ වැඩ කරනවා, උඹලා වගේ මොළේ නොමේරු එවුන් හාම්පුතාලා කියන ගගොන් කතා අහලා තප්පුලෑවට මොළේ තියෙන මිනිස්සු මේවා දන්නවා.
Deleteඔන්න ඉතිං මහ අම්බරුවට තේරෙන තරම. ලෝකෙ වැඩිම ජනගහනය ඉන්න රටවල් දෙකේ මිනිස්සු ලංකාවෙ විතරක් නෙමේ මුළු ලෝකෙම ඉන්නවා, වැඩ කරනව. China, India, South Korea ගොඩක් වෙලාවට infrastructure grants/ loans දෙද්දී loan term එකක් දානව ඒ රටේ ශ්‍රමය පාවිච්චි කරන ඒ අයගෙ කොම්පැනි වලට building contract එක දෙන්න ඕන කියල. එහෙමයි දියුණු රටවල් තමන්ගෙ රටේ මිනිස්සුන්ට රැකියා අවස්ථා හදල දෙන්නෙ . Loan එකට අපි පොලිය ගෙවනව, රටේ මිනිස්සුන්ට රස්සා, ඒ රස්සා නිසා උන් එහෙ බදු ගෙවනව, උන්ගෙ පවුල් වලට අස්වැසුම දෙන්න දෙයක් නෑ.
Deleteඅපේ උං ගෙවල් විකුණල, එක එක ජාවාරම් කාරයන් ට සල්ලි දීල බෝට්ටු වලින් රට පැනල අන්ත දුක් විඳිනවා. උඹ හිතනවද උඹලාගේ හාම්පුත්තුන්ගේ අම්මලාටත් එක්ක උන් හෙන නොඉල්ලා ඉන්නව කියල රටේ අවංකව දියුණු වෙන්න අවස්ථාවක් හැදුවෙ නැති එකට?
අන්තිමදී ජහමන්යා තමයි මේවට ගෙවන්නේ, පැලවත්තේ සල්ලි හොල්ලන්න බැහැ
ReplyDeleteඕවා මොනාද බන් මහින්ද ඔර්ඩර් කරපු VVIP ප්ලේන් කැන්සල් කරලා ඩොලර් මිලියන 80 සිරිසේන ගෙව්වේ ? එතකොට ගු නැවට ගෙව්ව ඩොලර් මිලියන 5ක් ගෙව්වේ ?
ReplyDeleteඒක තමයි මිලියන 980 මොන කජ්ජක් ද?
Deleteකජු ඇටද කොස් ඇටද ?
DeleteIt should be paid by the jvp
ReplyDeleteඑහෙමද ඔයා ආස? මයිනපාලල, කජු මැන්ටලේ එහෙම සල්ලි ලෑස්ති කරන් ඇත්තේ එහෙනම් උන්ගෙ වෙලාව ආවම ගෙවන්න?
DeleteTell Tivin &:Anura ,can pay from their Pelwatha account.
ReplyDeleteපසුගිය ආණ්ඩු කරපු එවුන් ඔක්කොම සුද්දවන්තයෝ.කිසිම පාඩුවක් රජයට ජනතාවට කරල නැහැ.
ReplyDeleteගහ බදාගෙන බාධා කරපු දේවානිගේ ඉදං හැම එකාගෙන්ම ඕක එකතු කරලා ගෙවන්න ඕන
ReplyDeleteඑතකොට ගහ කැපුවනම් පාර හදනවද? එහෙනම් ඇයි අනිත් තැන් වලත් construction නවත්තල තිබ්බෙ? මං මෙච්චර කල් හිතුවෙ ගෝඨාභය ජනාධිපතිවරයාගේ පාලනය යටතේ අති උද්ධමනයක් ඇවිල්ලා වියදම් කරන්න සල්ලි නැති වුන නිසා construction නැවතුනා කියලා. අපි ඉන්නේ ඔය ගහට 30km වලටත් එහායින්. හැබැයි මෙහෙත් construction නැවතුනා. ඒ ඇයි කියලා පොඩ්ඩක් හොයලා කියන්නකො කවුරු හරි.
ReplyDeleteඒ පාර ඩෝබිට කෙඳිරිය හැදිල
Deleteඇත්ත කියද්දී කෙඳිරි ගානවා වගෙ ඇහෙන්නෙ අයිස් වලට ඇබ්බැහි වෙච්ච උන්ට.
DeleteKo Devani
ReplyDelete