පඬුකරඳ ගහේ වන්දිය මිලියන 980ක් චීනය ඉල්ලයි..

 


මධ්‍යම අධි­වේගි මාර්ගය ඉදි කිරී­මේදී ගම්පහ දාර­ළුව දුම්රිය ස්ථානය ආස­න්නයේ තිබූ පඩු­ක­රඳ ගස ඉවත් නොකි­රී­මෙන් තම ඉදි­කි­රීම් ප්‍රමා­දය නිසා වූ පාඩුව වෙනු­වෙන් අදාළ චීන සමා­ගම රු මිලි­යන 980ක් වන්දි­යක් ලෙස ඉල්ලා ඇතැයි මධ්‍යම අධි­වේගි මාර්ග ව්‍යාපෘ­තියේ අධ්‍යක්ෂ ඉංජි­නේරු ආර්.එම්.ජේ.එන්. රත්නා­යක කීය.

මේ මාර්ගය ඉදි කිරීම ප්‍රමාද වූ නිසා චීන සමා­ග­මට ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල තව­මත් ගණන් බලා නැති බව පැවසූ ව්‍යාපෘ­තියේ අධ්‍ය­ක්ෂ­ව­රයා පෙන්වා දුන්නේ මේ වන විට එම වන්දි මුදල් ගණ­නය කර­මින් තිබෙන බවයි. 

පඬු­ක­රඳ ගස නිසි වේලා­වට ඉවත් කිරී­මට නොහැකි වීමෙන් පම­ණක් මෙසේ රු. මිලි­යන 1000කට ආසන්න මුද­ලක් රටට අහිමි වූ බවත්, එමෙන්ම 2022 වසරේ අප්‍රේල් සිට 2025 සැප්තැ­ම්බර් දක්වා කිසිදු ඉදි කිරී­මක් නොවූ හෙයින් මෙරට ගබඩා කිහි­ප­යක ගාල් කර හා ස්ථාපිත කර තිබූ චීන සමා­ගමේ යන්ත්‍ර සූත්‍ර වාහන ඇතුළු බොහෝ දේ යළි භාවි­ත­යට සකස් කිරී­මට ඔවුන්ට මාස 3ක පමණ කාල­යක් ඉල්ලා සිටි බවත් ඔහු පෙන්වා දුන්නේය.

18 Comments

  1. ජෙපි වැඩවල ප්‍රතිඵල ජෙප්පන්ටම භුක්ති වින්දවීමට සැලැස්වූ ෂී ජින්පින් උතුමාණන්ට අපේ උපහාරය්!

    ReplyDelete
    Replies
    1. හ්ඇට අට ලස්සෙට හ්අරි ජොලී

      Delete
    2. ඔව් තොපේ මහ උන්ගෙ වැඩ නිසා කී දාහක් පිටරට ඇවිත් පක්කලි වැඩ කරනවද. මහින්දය ට සාප වෙන්න ඕන වලටත් හෙන ගහන්න ඕන

      Delete
    3. මෙතන මේ මිනිස්සු පිටරට ගිහින් වැඩ කරනවා කියලා මහින්ද රාජපක්ෂට බැනපු මීහරකට කියන්නේ, යකෝ චීනේ, ඉන්දියාවේ, කොරියාවේ, මිනිස්සුත් ඇවිල්ලා ලංකාවේ වැඩ කරනවා, උඹලා වගේ මොළේ නොමේරු එවුන් හාම්පුතාලා කියන ගගොන් කතා අහලා තප්පුලෑවට මොළේ තියෙන මිනිස්සු මේවා දන්නවා.

      Delete
    4. ඔන්න ඉතිං මහ අම්බරුවට තේරෙන තරම. ලෝකෙ වැඩිම ජනගහනය ඉන්න රටවල් දෙකේ මිනිස්සු ලංකාවෙ විතරක් නෙමේ මුළු ලෝකෙම ඉන්නවා, වැඩ කරනව. China, India, South Korea ගොඩක් වෙලාවට infrastructure grants/ loans දෙද්දී loan term එකක් දානව ඒ රටේ ශ්‍රමය පාවිච්චි කරන ඒ අයගෙ කොම්පැනි වලට building contract එක දෙන්න ඕන කියල. එහෙමයි දියුණු රටවල් තමන්ගෙ රටේ මිනිස්සුන්ට රැකියා අවස්ථා හදල දෙන්නෙ . Loan එකට අපි පොලිය ගෙවනව, රටේ මිනිස්සුන්ට රස්සා, ඒ රස්සා නිසා උන් එහෙ බදු ගෙවනව, උන්ගෙ පවුල් වලට අස්වැසුම දෙන්න දෙයක් නෑ.

      අපේ උං ගෙවල් විකුණල, එක එක ජාවාරම් කාරයන් ට සල්ලි දීල බෝට්ටු වලින් රට පැනල අන්ත දුක් විඳිනවා. උඹ හිතනවද උඹලාගේ හාම්පුත්තුන්ගේ අම්මලාටත් එක්ක උන් හෙන නොඉල්ලා ඉන්නව කියල රටේ අවංකව දියුණු වෙන්න අවස්ථාවක් හැදුවෙ නැති එකට?

      Delete
  2. පොහොසත් රටක් ලස්සන ජිවිතයක්January 18, 2026 at 4:45 AM

    අන්තිමදී ජහමන්යා තමයි මේවට ගෙවන්නේ, පැලවත්තේ සල්ලි හොල්ලන්න බැහැ

    ReplyDelete
  3. ඕවා මොනාද බන් මහින්ද ඔර්ඩර් කරපු VVIP ප්ලේන් කැන්සල් කරලා ඩොලර් මිලියන 80 සිරිසේන ගෙව්වේ ? එතකොට ගු නැවට ගෙව්ව ඩොලර් මිලියන 5ක් ගෙව්වේ ?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මිලියන 980 මොන කජ්ජක් ද?

      Delete
    2. පොහොසත් රටක් ලස්සන ජිවිතයක්January 18, 2026 at 6:35 AM

      කජු ඇටද කොස් ඇටද ?

      Delete
  4. Replies
    1. එහෙමද ඔයා ආස? මයිනපාලල, කජු මැන්ටලේ එහෙම සල්ලි ලෑස්ති කරන් ඇත්තේ එහෙනම් උන්ගෙ වෙලාව ආවම ගෙවන්න?

      Delete
  5. Tell Tivin &:Anura ,can pay from their Pelwatha account.

    ReplyDelete
  6. පසුගිය ආණ්ඩු කරපු එවුන් ඔක්කොම සුද්දවන්තයෝ.කිසිම පාඩුවක් රජයට ජනතාවට කරල නැහැ.

    ReplyDelete
  7. ගහ බදාගෙන බාධා කරපු දේවානිගේ ඉදං හැම එකාගෙන්ම ඕක එකතු කරලා ගෙවන්න ඕන

    ReplyDelete
  8. එතකොට ගහ කැපුවනම් පාර හදනවද? එහෙනම් ඇයි අනිත් තැන් වලත් construction නවත්තල තිබ්බෙ? මං මෙච්චර කල් හිතුවෙ ගෝඨාභය ජනාධිපතිවරයාගේ පාලනය යටතේ අති උද්ධමනයක් ඇවිල්ලා වියදම් කරන්න සල්ලි නැති වුන නිසා construction නැවතුනා කියලා. අපි ඉන්නේ ඔය ගහට 30km වලටත් එහායින්. හැබැයි මෙහෙත් construction නැවතුනා. ඒ ඇයි කියලා පොඩ්ඩක් හොයලා කියන්නකො කවුරු හරි.

    ReplyDelete
    Replies
    1. ඒ පාර ඩෝබිට කෙඳිරිය හැදිල

      Delete
    2. ඇත්ත කියද්දී කෙඳිරි ගානවා වගෙ ඇහෙන්නෙ අයිස් වලට ඇබ්බැහි වෙච්ච උන්ට.

      Delete
Previous Post Next Post