වව්නියාව, පොම්පෙමඩු ප්‍රදේශයේ පිහිටි වන රක්ෂිතයකට අයත් භූමියක් නීතිවිරෝධී ලෙස අත්පත් කරගැනීමට පිරිසක් විසින් දරන ලද උත්සාහයක් මැඩපැවැත්වීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ වව්නියාව දිසා වන සඳහන් කළේ, අදාළ භූමිය මීට පෙර හමුදා කඳවුරක් පවත්වාගෙන යාම සඳහා වෙන් කර තිබූ හෙක්ටයාර් දහයක ප්‍රදේශයක් බවයි
කඳවුර ඉවත් කිරීමෙන් අනතුරුව එම ඉඩම නැවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වී ඇති බව ඔහු තහවුරු කළේය.
ඉකුත් සති අන්තයේදී කිසියම් පිරිසක් විසින් මෙම රජයේ ඉඩම බලහත්කාරයෙන් අත්පත් කරගැනීම සඳහා වැටවල් ඉදිකිරීමට උත්සාහ කර ඇත.
වන නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී අදාළ අනවසර ඉදිකිරීම් ඉවත් කර එම ප්රයත්නය අඩපණ කර තිබේ.
එහි මීට පෙර තිබූ යුද හමුදා බුදු මැදුර සහ බුදු පිළිමය සිකුරාදා රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් විනාශ කර ඇති බවද අනාවරණය විය.
වව්නියාව නගරයේ සිට කිලෝමීටර් 09ක් පමණ දුරින් පිහිටි මෙම රක්ෂිත ඉඩමේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටී.

දේශ ද්‍රෝහී ජෙප්පෝ වගේම පර දෙමළු ඇපේ රට මේ විදියට වනසනවා තව දුරටත් ඉවසගෙන ඉන්නේ කොහොමද දෙවියනේ??? 😡
ReplyDeleteබුද්දාගම නෑතිකරන්න ආපු ද්‍රෝහී ජෙප්පෝ මුන් බල්ලෝ ජාතියක්......අපි මෙහෙම් නිශ්ශබ්දව ඉන්න තාක් කාලයක් මුන් මේ විනාශය කරනවා....ජෙප්පොන්ව අදම පන්නමු උන්ගේ හාම්පුතාලා වන කොටි ඩයස්පෝරාව ඉන්න තෑනකට ............
ReplyDeleteඅහිංසක සිංහලයෙක් දර ලී ටිකක් අහුලගත්තත් කුදලගෙන ගිහින් අධිකරණයට ඉදිරිපත් කරලා දඬුවම් ලබාදෙන එවුන් මේ තරම් විනාශයක් කරපු පර දෙමළුන්ට දඬුවම් ලබාදෙන්නේ කවදාද??? 😡
ReplyDelete