Home අලවුව සමුපකාරයෙන් මාලිමා පිලට ලොකු පරාජයක්... bylanka C news -January 18, 2026 අලව්ව සමූපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් විපක්ෂය සහාය දුන් කණ්ඩායම ජයග‍්‍රහණය කර ඇත.ඔවුනට සාමාජිකයන් 83 පත්ව ඇති අතර මාලිමා සහාය ලද කණ්ඩායම සාමාජිකයන් 17ක් ලබා ඇත. Facebook Twitter
අලව්ව ජනතාව ප්‍රමාදවී හෝ නිහතමානී ලෙස බුද්ධිමත් තීරණ ගන්න ජනතාවක් සිටින ගමක් නගරයක් ලෙස හඳුනාගමු.තෙරුවන් සරණයි!
ReplyDeleteමමත් ඉ ලඟ chandedi නිවැරැදි වෙනවා.
ReplyDeleteලපයට බෞද්දයෝ පිලිම වලට වදින එක ගෝත්‍රිකයි....යාපනේ ගවයන් එක්ක කරන සෙල්ලම් හොදයි....කාටද මේ බොරුව කරන්නේ මේ තිරිසන් ජෙප්පෝ .......මේ ලපයා කරන්නේ තාමත් කොටි ඩයස්පෝරාව සතුටු කරන්න දෙවල්ම තමා....තාමත් හිතන්නේ උන් ඩොලර් බිලියන ගනන් දෙයි කියලා ...මේ..ඕන හරකෙකුට තෙරෙනවා මේ ආන්ඩුව වෑඩ කරන්නේ කොටි ඩයස්පෝරාව සතුටු කරන්න විතරයි කියලා......බෞද්දයා සහ සන්ඝයාවහන්සේලාට පහර ගහන එක තමා මුන්ගේ ලොකුම වෑඩේ ...අනිත් ආගම් වල උන් හිතා ගන්න ඕනා ජෙප්පෝ උන්ගේ ආගම් වලට අවන්කවමද මේ උඩ දෑමිලි කරන්නේ කියලා ....තමන්ගේ ආගම ජාතියට පහර ගහන එකා අනිත් ඒවාට ගරුත්වයක් තියේවිද .,,ජනාදිපති රාජපක්ශ නිදහස් කරපු රටේ මේ තිරිසනා ඈවිදිනවා.....
ReplyDeleteAne palayan gon modayo
Delete