අපි බාරගත්තේ බංකොලොත් රටක්... බංකොලොත්කම නැති කලේ අපි..

 


ජාතික ජන බලවේගය ආණ්ඩුව භාර ගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස පැවති බවත්, අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්ව මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ එම තත්ත්වයෙන් රට මුදා ගැනීමට හැකි වූ බවත් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

සියත රූපවාහිනී නාලිකාවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"2022 වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. නමුත් එම බංකොලොත්භාවයෙන් ශ්‍රී ලංකාව නිල වශයෙන් ඉවත් වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේයි.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වන විට භාණ්ඩ වර්ග රැසක ආනයනයන් අත්හිටුවා තිබුණා. නමුත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එම සීමාවන් ඉවත් කරමින් භාණ්ඩ ආනයනය ක්‍රමානුකූලව යළි ආරම්භ කිරීමට පියවර ගත්තා. එසේම බැංකු පද්ධතිය හරහා ණයවර ලිපි විවෘත කිරීමේ කටයුතු ද දැන් සාමාන්‍ය පරිදි සිදුවනවා."

රටේ ආර්ථිකය ස්ථාවර මාවතකට අවතීර්ණ වී ඇති බවත්, බංකොලොත්භාවයෙන් නිල වශයෙන් මිදුණු රටක් ලෙස ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

10 Comments

  1. මුන් ගහන බ්‍රෑන්ඩ් එක මොකක්ද යකූ ?

    ReplyDelete
  2. Munta kohenda hina wenna ona.

    ReplyDelete
  3. Muta pennene naha ahenneth naha, badu gahanna vitharai mu danne.. awalama pakayya... tax gewanne nathiwa koti ganan hoyapu 2.5 wesige puthala..

    ReplyDelete
  4. Thawath boru thamai kiyanne

    ReplyDelete
  5. දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, සල්ලාල, වපර, කම්පම් වස්සා 😡🤮 අඩු කුලේ පාහර බල්ලා.🤮 බොරු කියලා බත් කන හරක්ව රවටලා බලේට ඇවිත් මූ ඇතුළු මුගේ හොර නඩය අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් තව දුරටත් බොරුවෙන්ම රජ කරමින් අපේ රට, දැය, සමය වනසනවා තව දුරටත් ඉවසා සිටීමට සිදුවීමත් මුන් කෝචෝක් එකට අරගෙන 😡🤮 තොපි හැමෝටම ස්වභාවධර්මය නිසි දඬුවම් ඉතා ඉක්මණින් ලබාදේවි 😡

    ReplyDelete
  6. ජෙප්පන්ට ලැජ්ජාවක් කියල දෙයක් ඇත්තෙම නැද්ද මෙහෙම ගල් පැලෙන බොරු කියන්න.

    ReplyDelete
  7. Bloody hell there is a limit for everything. Are these morons on drugs or have we got amnesia?

    ReplyDelete
  8. Dan mey Moda pakayo kiyana deval ganan ganne na. Mulu lokema dannava aththata vuney mokadda kiyala. LRT ekath eka paththakata vitharak yanava kivva ekane moo.

    ReplyDelete
Previous Post Next Post