ජනාධිපති දෙමළ ජනතාවට දුන්නේ සිංහල අය යාපනේට ආවොත් බලාගනිල්ලා කියන පණිවිඩේ...

 


ජනාධිපති අනුර දිසානායක කුප්‍රකට සිල් ප්‍රකාශය සිදුකළේ සිංහල ජනතාව නොව උතුරේ දෙමළ ජනතාව කුපිත කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

සිංහලයන් උතුරට එන්නේ පන්සල් වැඳීමට නොව වෛරය පිරිමසා ගැනීමට හෙයින් නැවත පැමිණියහොත් උන් ගැන බලාගනිල්ලා වැනි අර්ථයකින් එම ප්‍රකාශය සිදුකළ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරයෙකුට තබා සාමාන්‍ය පුද්ගලයෙකුටවත් ඕමන්ත මුරපොළින් ඔබ්බට යා නොහැකිව පැවති රට ත්‍රස්තවාදයෙන් මුදාගත් නිසා වර්තමාන ජනාධිපතිවරයාට කොට කලිසමක් ඇඳගෙන යාපනේ පාරක පයින් යෑමට හැකි තත්ත්වයක් උදාව ඇතැයි ද සාගර කාරියවසම් ප්‍රකාශ කරයි.

තව වසර කිහිපයක් අනුර දිසානායක ජනාධිපති ධුරය දරනු ඇතැයි ද නැවත ජවිපෙ ගෑවුණු අයෙකුටවත් මේ රටේ ජනාධිපති වීමට නොහැකි වනු ඇතැයි ද ඔහු අවධාරණය කරයි.

පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය

6 Comments

  1. මේ උද්දච්චයාට මම කැමති නෑ, නමුත් මිනිහගෙ කතාවේ පලවෙනි කොටසට එකඟයි. 

    ReplyDelete
  2. සාගර ඔයාට ස්තුති කරනව මේ වේගේ දෙයක් පැහැදිලි කිරීම ගැන

    ReplyDelete
  3. සාගර ඔයාට දේශපාලනේ වගෙ එව්ව තේරුම් ගන්න බරපතල වැඩි. අයිස් ටිකක් විකුණලා, හරකෙක් හොරකං කරල, ගමේ ගෑනියෙක්ට දෙන්නෙක්ට හොරෙන් ගහල ආතල් එකේ ඉන්න. ජාතිවාදී ටෝක් දීල අප්පච්චිගේ ඉතුරු දරුවො ටික ෆෝම් කරන්නෙ නැතුව.

    ReplyDelete
    Replies
    1. සාගර කියන්නේ වැදගත් පවුලකින් ආපු තම ප්‍රාථමික අධ්‍යාපනය කොලඹ මහානම විද්‍යලයේන් ලබලා 5 ශිෂ්‍යයත්වය සමත් වෙලා රාජකිය විද්‍යාලය ට ආපු තමුන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාමත් හොඳින් සිදු කරලා නීතිඥයේක් වෙලා නීතිපති දේපර්තමේන්තුවෙ ඉහළ නිල යක්දරලා දේශපාලනයට ආපු දේශප්‍රේමීයේක් . Jvp කාරයෝ වන තමුන්ලා වගේ අවජාතක ලුම්පන් පවුල් වලින් එන කුණුහරප කියන රැකියාවක් උගත් කමක්නැති නිසා ඇති හැකි උගත් අයට ඉරිසියා කරන පහත්
      චරිතයක් නොවෙයි

      Delete
    2. සාගර ගැන දන්න තරම පේනවා මේ වහල් කොමෙන්ට් එකෙන්. ඕක තමයි සාගරට, සාගරගේ තාත්ත ඇල්බට් කාරියවසම් ට එහෙම ලොකුවට ඕන උනේ. ගෙදර වත්තේ පරණ බෙන්ස් කාර් කටු ගෙනල්ල නවත්තල හෙනම තෙලක් ගැහුව පරම්පරාවෙන් වැදගත් කියල පෙන්නන්න. ඔය ලෝයර් පට්ටං නං ඉතිං හැම එකාටම තියෙන්නෙ. නාමල් කොලුවත් ලෝයර් නේ. දණ්ඩ නීති සංග්‍රහය දැකලවත් ඇතිද මන්ද ඕකා.
      නියාගම පැත්තෙ ගිහිං අහල බලපන් නැත්නං හොයල බලපන් සාගරගේ මූණ තියෙන ඒවුන් බෝක්කු උඩ, පාලම් උඩ රස්තියාදු ගහනව. ඇල්බට් ලොක්කගෙ ජීවමාන කොපි.

      Delete
    3. මෙන්න බොලේ හිල් ජංගියේ රෙවිච්ච සට්ටැඹි ඩෝබියෝ වීරප්පන්ගේ අඳෝනාවේ කොපිය කොටනවා

      Delete
Previous Post Next Post