රජය මේ රට භාර ගන්නා විට පරිවර්තනීය වෙනසක් සිදු කළ යුතු ප්‍රධානතම ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය ඉලක්කගත ව තිබූ බවත්, එවැනි සමාජීය පරිවර්තන සිදුකිරීමේදී සුළුතර පිරිසකගෙන් ප්‍රතිවිරෝධතාවන් මතුවිය හැකි බවත්, කෙසේ වුවද ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක් තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා හලාවත අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිවරුන් සමග පැවැති සාකච්ඡාවට එක්වෙමින් මාදම්පේ සෙඩෙක් (SEDEC) ආයතන ශාලාවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
මෙහිදී පාසල් 176 කින් සහ සිසුන් 76,000 ක පමණ ප්‍රමාණයකින් සමන්විත හලාවත කලාපය පිළිබඳ කෙටි හැඳින්වීමක් හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය විසින් සිදුකෙරුණු අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දියත් කිරීම සඳහා වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදුකළ මෙහෙය අග්‍රාමාත්‍යතුමිය වෙත ඉදිරිපත් කෙරිණි. ඊට අමතරව මෙහිදී පැමිණ සිටි අධ්‍යාපන නිලධාරීන් සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන් අතර, එහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් දියත් කිරීමේ වැදගත්කම සහ ඒ සඳහා වන සුදානම පිළිබඳ අග්‍රාමාත්‍යතුමියගේ අවධානය යොමු කෙරිණ.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
වැරදි හඳුනා ගෙන ඒවා නිරාකරණය කරමින් යන නව අධ්‍යාපන ක්‍රමවේදයේදී, ළමයාට තාක්ෂණය හඳුන්වා දීම, ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති සුරැකෙන සේ යම්කිසි රාමුවක් තුළ සිදුකළ යුතුයි.
මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන්ගේ සංවිධානාත්මක කැපවීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාකූල කිරීමට උත්සාහ කරන පිරිසගේ අභිප්‍රායන් අභිබවා යන්න තරම් ශක්තිමත් බව මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි.
වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් වූ වැඩිම අයවැය මුදල් වෙන්කිරීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සිදුවුණා. පාසල් අතර පවතින ඩිජිටල් අසමානතාවය හා යටිතල පහසුකම් ගැටලු තුරන් කිරීම සඳහා මේ වනවිට අදාළ ව්‍යාපෘතීන් ක්‍රියාවට නැංවෙමින් පවතිනවා. 6 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තාවකාලිකව අත්හිටුවීම මගින් අසාධාරණයට ලක්වූ සිසුන් හට ඉක්මනින්ම සාධාරණයක් ඉටුකිරීමට අපි කටයුතු කරනවා. පරිවර්තනීය වෙනසක් කරා අධ්‍යාපනය රැගෙන යන මෙම ගමනේදී ඒ සඳහා ජනතාවගේ පිළිගැනීම අතිශය වැදගත් යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මේ අවස්ථාව සඳහා වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් බී.එම්.සී.කේ. වන්නිනායක මහතා, පළාත් පාලන ආයතනවල සභාපතිතුමන්ලා සහ නිලධාරීන්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ඇතුළු විදුහල්පතිතුමන්ලා ද, මහා සංඝරත්නය හා කතෝලික පියතුමන්ලා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

do not let History into syllabus at any cost
ReplyDeleteWhy?
DeleteGeniye monawada kiyawanne. dan grade 6 lamaita eke book k wath na old or new version. Oyaa new 1k kelanam ko books ewa print kerelepuwa dunna da 1k wath hoya ganne na... thamun amathi wela pol ganawada mole aulanm please ain wela yanne. apita oya loku na kohomath, complete anudwata molayak na kiyala kerene dewal therenewa rata kanne natiwa ain wela yanne.
ReplyDeleteඋබ තාම මේ රටේ මිනිස්සු තේරුම් ගත්තේ නෑ කොරල බලපන් අපේ ළමයි න් ට ලිංගිකත්වය lgbtq වැඩ කොරන්න මොකද වෙන්නේ කියල. අපේ මිනී උඩින් තමයි තොට ඒව කරන්න වෙන්නේ
ReplyDeleteජුලි චන්ග්ගෙ ලෙස්බො සංවිධානෙ සල්ලි ගන්න බෑනෙ lgbtq ප්‍රතිසංස්කරණ කොරන්නෙ නැතිව.
ReplyDeleteHarini received a big bag of us$ through USAID. What did she achieve using these funds.
ReplyDeleteසියලුම ජනතාව මේ LGBTQ යක්ෂයා ගැන දැනුවත් වෙන්න සේපාල් මවුවරුන්ගේ පෙරමුණ සමග කරන සාකච්ඡාව නරඹන්න එහි මැ ය රැගෙන එන අපේ දරුවන් විනාශ කරන වැඩපිළිවෙල පිළිබද දැනුවත් වෙන්න මෙහි අපට දේශපාලනයක් නැත ඇත්තේ අපේ දරුවන් ගේ මනස හා ඔවුන්ගේ යහ පැවැත්ම රැකගැනීම සදහා ඇති අවශ්‍යතව පමණයි ඔබ මාලිමා වට ඡන්දය දුන් කෙනෙක් විය හැක නමුත් ඔබ ඔබේ දරුවා ලිංගික රෝගියෙක් මානසික රෝගියෙක් වීමට කිසිසේත් ප්‍රාර්ථනා නොකරන බව අපි දනිමු එනිසා මෙය පක්ෂ බේදයෙන් තොරව පරාජය කරමු අපේ දරුවන් යක්ෂණිය ගෙන් ආරක්ෂා කර ගනිමු
ReplyDeleteතී ඕන ගුබ්බෑයමක ගිහින් ආප්ප ගහගනින් පාහර බැල්ලි 🤮 අපේ බදු මුදලින් නඩත්තු වෙමින් දරු පරපුර විනාශ කරන්නේ නැතුව 😡
ReplyDeleteබටකොල ආච්චිගේ මැජික් කොස්ස නැතිවෙලා දැන් පිස්සු වැහිලා ඉන්නෙ.
ReplyDeleteමිනුස්සුන්ගෙ හිත්වල මේ ආන්ඩුව ගැන එන්ඩ එන්ඩ වයිරය build කරනව. මේක බයානකයි. කරන, කියන හැමදෙයක්ම එක එක ජන කොට්ටාස වල වයිරය ගොඩනගනව. අපේ ආර්තිකය hanging by a tiny thread පොඩි කේස් එකකින් රටම ගිනිගන්න ඉඩතියනව. ජනාදිපති අගමැති, සහ ඇමතිවරු මීට වඩා වචනවලින් පරිස්සම් උනානන් හොදයි. උද්ද්ච්චකම අඩුකරගෙන.
ReplyDeleteCan you see their audacity to change our culture. Jeppo are terrorist party they don't obey or respect others at all. They get kick just creating havoc in our country. It's shows they don't give a shit about our children either.
ReplyDeleteඅඟල් බාගයකට සමාන වෙන මොනවද?
ReplyDelete