ලබන වසරට කල් දැමූ 06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවත ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා, ආණ්ඩුවට එරෙහිව විරෝධය දක්වමින් නාවලපිටිය ප්‍රදේශයේ හය වසර සිසුන්ගේ දෙමාපියන් පිරිසක් හා ගුරුවරුන් පිරිසක් (24) දින නාවලපිටිය නගර මධ්‍යයේදී විරෝධතාවයක නියැලිණ.
ආණ්ඩුව
ළමුන්ට ලබා දුන් පොරොන්දු මෙසේ බිඳ දමමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට
කල්දැමීම තවදුරටත් සිදු කරන්නේ නම් ලංකාව පුරාම සිටින දෙමාපියන් එකතුව අධ්‍යාපන
අමාත්‍යංශය ඉදිරිපිට නැවත අරගලයක් කිරීමට සූදානම් බවත්, එයට ප්‍රථම සතියක් වැනි
කාලයක් තුළ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර තම දරුවන්ට නව ලෝකයට යාමට අවශ්‍යය
අවස්ථාව සලසා දෙන මෙන් විරෝධකරුවන් ඉල්ලා සිටියහ.
රංජිත් රාජපක්ෂ

ඔය එකතුවෙලා උද්ගෝෂනය කරන, ඒ මොඩියුලයම ඉල්ලන අම්මා තාත්තාට කරන්න තියෙන්නේ, තමුන්ගේ දරුවන් ඉදිරියේ අර වැඩේ රෑට කරලා පෙන්නන්න. එතකොට උධ්ගේ දරුවෝ මොඩියුලය ප්රායෝගිකවම දැනගනීවි.
ReplyDeleteවිමල් වීරවන්ශගේ ගෙදර කොල්ලෙක් මෙරුනේ එහෙමද ?? cnews editor එහෙමද කරන්නේ
Deleteමේ කොමෙන්ට් දාන ගොබ්බසේන හිතාගෙන ඉන්නේ අනිත් කොමෙන්ට් දාන උන් NEWS Team එකෙන් දානව කියල. ඊය ඉතින්. ජෙප්පොනේ.
DeleteDear winal werawansha
ReplyDeleteUsing children photos are unfair.
We know you are doing politics
Someone will go for court for this misleading news title and using children photoes
Dear Gona,
DeleteIf Jeppas can take kids to protests, whats the issue of showing their photo in a news site?
තමනගේ දේශපාලන අභිලාශයන් සදහා දරුවන් ගේ චායාරූප සෘජුවම යොදා ගැනීම තරයේ හේලා දකිමු
ReplyDeleteවිමල්ට නඩු දමමු
කොරන්න හොඳයි දාන්න හොඳ නෑද? නඩු දාලා බලපල්ලකෝ.
Deleteඋඹල කවද හරි හොඳම එකෙන් කාල තමයි යන්නේ යන තැනකට.
"අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල්දැමීම" එරෙහිව විරෝධය දක්වන්නේ
ReplyDeleteවිමල් වීරවන්ශ "ඒ මොඩුයුලම ඉල්ලා " වගේ තමන්ට ඕනේ නිව්ස් එක දාලා දරුවන් ගේ චායාරූප යොදා ගැනීම බරපතල වරදක්..
අනිවවර්යෙන් නඩු දන්න ඕනේ මෙකට නම්
ඒ මොඩුයුලම ඉල්ලා විරෝධතා. ???????????? who publish this fake news
ReplyDelete