‘දරුවන් බඩියන් නොකරනු..’ ඉසුරුපාය ඉදිරියේ විමල් සත්‍යග‍්‍රහයක් අරඹයි...

 


ආණ්ඩුව විසින් කඩිමුඩියේ ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා මෙරට දරු පරපුර විනාශයට පත් කරමින් සිදු කරන කාර්යට එරෙහිව සඳුදා (12) පෙරවරු 9:00 ට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව ‘දරුවන් උදෙසා වැඩිහිටියෝ’ බහුජන සංවිධානයේ කැඳවුම්කරු, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සහ විද්වත් සංවාදයකින් තොරව දරුවන් මත පටවමින් පවතින බවයි.

දේශපාලන පක්ෂ භේදයකින් තොරව විවිධ මත දරන පිරිස් මෙම විනාශකාරී ක්‍රියාවලියට එරෙහිව එක්ව සිටින බවද ඔහු සඳහන් කළේය.

හය වසර ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක කේතයක් ඇතුළත් වීම අහම්බයක් නොවන බවත්, එය අධ්‍යාපන ඇමැතිනියගේ සිට ඉහළ නිලධාරීන් දක්වා සම්බන්ධ වූ දැනුවත්ව සිදුකළ මහා පරිමාණ ජාවාරමක් බවත් වීරවංශ මහතා මෙහිදී චෝදනා කළේය.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ඩොලර් මිලියන 200ක ණය මුදලක් වෙනුවෙන් ඔවුන්ගේ වට්ටෝරුවකට අනුව මෙම ප්‍රතිසංස්කරණ සිදුකෙරෙන බව හිටපු අමාත්‍යවරයා අනාවරණය කළේය.

ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට තාක්ෂණික මෙවලම් හා අන්තර්ජාලය භාවිත කරන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් හඳුන්වා දීම හරහා දරුවන්ව අසභ්‍ය වෙබ් අඩවි පරිශීලනය කරන බඩියන් බවට පත් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම නව ක්‍රමය හරහා සිදුවන්නේ ප්‍රශස්ත ශාස්ත්‍රීය දැනුමක් සහිත දරු පරපුරක් බිහි කිරීම නොව, ලෝකය සමඟ තරඟ කළ නොහැකි සිපයිකරණය වූ හෙවත් කුලී හේවායන් වැනි පිරිසක් බිහි කිරීම බව වීරවංශ මහතා අවධාරණය කළේය. ගමේ පාසලෙන් ඉහළටම ගොස් නාසා ආයතනය වැනි ජාත්‍යන්තර මට්ටමට ළඟා වීමට නිදහස් අධ්‍යාපනය තුළ තිබූ අවස්ථා මේ හරහා අහුරා දමන බවද ඔහු පැවසීය,.

මෙම විනාශකාරී අධ්‍යාපන ක්‍රමය වහාම අකුලා ගන්නා ලෙසත්, ඊට වගකිව යුතු අධ්‍යාපන ඇමැතිනිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානය බලකර සිටියි. 

දරුවන්ට ආදරය කරන සියලුම දෙමව්පියන්ට සහ වැඩිහිටියන්ට පක්ෂ භේදයකින් තොරව ලබන සඳුදා ආරම්භ වන අඛණ්ඩ සත්‍යග්‍රහය වටා රොක් වන ලෙස විමල් වීරවංශ මහතා ආරාධනා කළේය.

14 Comments

  1. බුද්ධාගම ඉගැන්වීමට 14 ශ්‍රේණියක් සහ ඉතිහාසය ඉගැන්වීමට 15 ශ්‍රේණියක් එක් කරමින් පාසල් අධ්‍යාපන පද්ධතිය විස්තාරය කළ යුතුය. වර්තමානයේ උපාධි ලබාගැනීමේ සාමාන්‍ය වයස 27ක් වන අතර, එය 30 දක්වා දීර්ඝ කළ යුතුය. අවාසනාවකට පෞද්ගලික පාසල්වල සිසුන් වයස අවුරුදු 15 දී විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ආරම්භ කරයි.

    ReplyDelete
    Replies
    1. මොලේ කොලොප්පන් වෙලාද?

      Delete
  2. ලෙමන් පෆ් එකක් දෙන්නද මී පාසානං ටිකක් දාලා? නැත්නං වයග්රා දාපු මයින බෙට්ටක්?

    ReplyDelete
    Replies
    1. පුලුවන්නම් හරිනිට නාකි ගෑණු හමකුයි, කොටාට පුක් ගහන්ඩ රංජවගේ මිනිහෙකුයි හොයල දීපන්.

      Delete
    2. උඹට ඒ ගමන් ආතයි මයිනයි බලු පූට්ටුවක් දාං ඉන්නව හොයල එවන්න ද අතේ පාරක් ගහල අසහනේ හොඳ කර ගන්න?

      Delete
    3. ආතයි මයිනයි කිව්වෙ මැල්කම් රංජිත්ටයි සිරිල් ගාමිනීටයි නේද මචං?

      Delete
    4. නෑ ඌ ඒ කියල තියෙන්නෙ ටිල්වින් ආතටයි බිමලටයි.
      උන් දෙන්න ගල් කැප්ටන්ල.

      Delete
    5. ඔය එකෙකුටවත් වැඩිය කැසිල්ල තියෙන්නෙ ආප්ප හරිනිට. අසහනේ වැඩි කමට පොඩි කෙල්ලෙක් දැක්කත්  දුවල ගිහින්ල බදාගන්නව.

      Delete
    6. ඒක ධමනි සූත්තර පුංචයි ගිරිවාපත්තුවේ පර්සි ලොක්කයි තරං ගල් සෙල්ලං වලට දක්ෂ උන් තව නෑ ලොවෙත්. අනුර බණ්ඩාරනායකගෙ පිම්පියනේ මයින.

      Delete
    7. අවුරුදු 76 ක් ගල් කපපු උංට පුක දීපු උන් හරිනි ගෙ ආප්පෙ බලන්න ඇවිත්. පුක අත ගගා ඉන්නේ හැබැයි. තාම දැවිල්ලයි.

      Delete
  3. කෝ බන් උඹව මතුගම විපක්ශ රැලියට ගත්තෙ නැද්ද. දීලිත් දැන් උඹවයි ගම්මන්පිලවයි රම්පෙ කරපින්ච ගානටවත් ගනන්ගන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඉතිං ඒකට උඹට පාන්ද බං? 

      Delete
    2. ඉතිං ඒකට උඹට පාන්ද බං? 

      Delete
    3. දේශපාලන අනාථයො මුං. දැං ඉතිං ආපහු පොටෝ කොපියක් ගහගෙන ඉඳපන්. ගෑනි ගොනා ගහං යයි.

      Delete
Previous Post Next Post