මොඩියුල ක්‍රමයේ විභාග නැති වුණාට තනතුරු ගන්න ක්‍රම තියෙනවා..! - ඇමති සෙනෙවි...


ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් ශිෂ්‍යයන් වෙහෙසෙට පත්වන බවත් සංස්කෘතිය ඉතිහාසය ඇත්තේ මොඩියුල ක්‍රමය තුළ බවත් අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි පවසයි.

මොඩියුල ක්‍රමයේ ඉතිහාසය භාරතීය දිසාපාමොක්, තක්ෂිලා නාලන්දා විශ්වවිද්‍යාල යුගයට ගෙන යා හැකි බවද ඔහු ප්‍රකාශ කරයි.

ගුරු කේන්ද්‍රීය ක්‍රමය තුළ දරුවා අධ්‍යාපනයේ සක්‍රීය කොටස්කරුවෙකු නොවන අතර අහගෙන සිට පාඩම් කර විභාගයට ලිවීම සිදුවන බවත් එය අධ්‍යාපනය නොවන බවත් ඇමති සුනිල් සෙනෙවි පෙන්වා දෙයි.

විභාග ක්‍රමය නැති නිසා උගතුන් සොයාගත නොහැකි වනු ඇති බවට සහ තනතුරු ලබාගත නොහැකි බවට සැක සංකා පහළ කළද ඒ සඳහාද මෙම ක්‍රමය තුළ විසඳුම් ඇති බව ඇමතිවරයා අවධාරණය කරයි.

ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි මේ බව කීය.

10 Comments

  1. කට වහපිය උලමා.

    ReplyDelete
    Replies
    1. ඉස්සර නං පුක දීල ඔයා වගෙ අය එදා වේල හොයා ගත්ත.
      දැන් නං ටිකක් අමාරු වෙයි. ඒක නිසා කුලී වැඩක් හරි කරන්න අපේ කටවල් වහන්න කලින්. නැත්නං හවසට අම්ම උයන දෙයක් කාල සෙකුරිටි වැඩකට වත් යන්න බලන්න. රෑ එළි වෙනකං නිදි මරණ එකේ මෙහෙ කොමෙන්ට් ටිකකුත් දාල තව ගතමනාවක් හොයා ගන්න.

      Delete
  2. මොඩියුලේ ගැන ආප්ප හරිනි බලාගනියි. උඹ අර පාදිලියට ගහපු පොලිස් කාරයො අත්අඩංගුවට ගත්ත වගේම ත්‍රිකුනාමලේදී හාමුදුරුවරුන්ට ගහපු පොලිස් සුනඛයාටත් ඳඬුවම් කරපන්.

    ReplyDelete
  3. බල්ලගේ වැඩේ බූරුවා කරනවා කියන්නේ මේවට තමයි. අන්න උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල සුලුජාතීන් බොදු උරුමය ආක්‍රමනය කරනවා. අධ්‍යාපන ඇමතියා අධ්‍යාපනය ගැන බලාගනී. තමුන් බුද්ධශාසනය ආරක්ෂාකරනවකෝ.

    ReplyDelete
  4. So this module system can take History to the era of Disapamok? So you are not preparing students for the remaining 21 st century? Confusing man, Harini says modules are to take education to future.

    ReplyDelete
  5. මොඩියුලේ හොදට රෝල්කොරල ඔබාගනින් උඹේ xකේ.

    ReplyDelete
  6. බෝක්කු කනුවල ඉඳගෙන ගංජ ගහපු එවුනුත් එඩුකේෂන් මොඩියුල් විශේෂඥයෝ වෙලා. තුන් නොදකින්.

    ReplyDelete
  7. අර කවුද බූරුවෙක් රේඩියෝ එකේ ගිය කතා ටිකක් එකතු කරලා තමුන්ගේ නමින් පොතක් හැටියට ගහලා ඒකට උසාවියෙන් දඩ ගැහුවා නේද? එහෙව් අයද මේ ලොකුවට කතා කරන්නේ?

    ReplyDelete
  8. MOO DANNA KEN GEDIYA. KATHAWA WITHAARI.... DOLAWA THAAMA PAINWATH ENA PAATAK NEHE

    ReplyDelete
  9. ගුරු කේන්ද්‍රීය නොවන දිසාපාමොක් ගැන ඇහුවාමයි

    ReplyDelete
Previous Post Next Post